පාස්කු ඉරිදා දින රටට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳ වගකිවයුත්තේ කවුරුන්දැයි ආණ්ඩු පක්ෂ විපක්ෂ
දියත
‘බුද්ධි අංශ ප්‍රධානියාගේ ලිපිය ජනපතිට යවන්න ඕනෑමයි’
බුද්ධි අංශ ප්‍රධානියා සිටින්නේ ආරක්ෂක අමාත්‍යවරයා හා ආරක්ෂක ලේකම්වරයා යටතේ බැවින් ඔහු පොලිස්පතිවරයාට යැවූ ලිප
ඉස්ලාමීය හා මුස්ලිම් සංවිධාන පාස්කු ඉරිදා ප්‍රහාරය හෙළාදකී
පාස්කු ඉරුදින සිවිල්වැසියන් ඉලක්ක කරගනිමින් සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය ඉස්ලාමීය සහ මුස්ලිම් සංවිධානයන්හි නායකය
‘සියලු පාසල් විවෘතකිරීමට පෙර සෝදිසි කරනවා’
දෙවන වාරය සඳහා පාසල් විවෘත කිරීමට පෙර දිවයින පුරා සියලුම පාසැල් පරිශ්‍ර දැඩි සෝදිසියකට ලක් කිරීමට කටයුතු කරන බව
ආරක්ෂක ලේකම්ට - පොලිස්පතිට අස් වෙන්න කියයි
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපා
‘කළුවා‘ මැයි 07 දක්වා රිමාන්ඩ්
රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් ‘කළුවා‘ අද (24 ) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 07 දි
ගෑස් පහ හන්දියේදී සැකකටයුතු යතුරුපැදියක් පුපුරවා හැරේ
පිටකොටුව ගෑස් පහ හන්දියේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක් අද(24) පුපුරවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ
රටවල් කිහිපයක වීසා මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමේ
රටවල් කිහිපයකට වීසා බලපත්‍ර නිකුත් කරන කොළඹ පිහිටි වීසා මධ්‍යස්ථාන කිහිපයක්ම යළි දැනුම් දෙනතුරු වසා දමා ඇත.
උතුර සන්සුන් - ආරක්ෂක අංශ සීරුවෙන්
පසුගිය 21 වනදායින් පසුව මේ වනතුරු උතුරු ප්‍රදේශයෙන් කිසිදු සැලකිය යුතු සිදුවීමක් වාර්තා වී නොමැති අතර මේ වන විට උත
ධීවර වරායවල ආරක්ෂාව තර කරන්න ඇමති උපදෙස්
රට තුළ පවතින තත්වය සලකා ආරක්ෂක අංශවලට සහය ලබාදෙමින් සියලු ධීවර වරායන්වල ආරක්ෂාව උපරිම සහතික කිරීමට කඩිනමින් ක
ඇදිරි නීතිය තිබියදී මහමග ගී ගයමින් සිටි 6ක් අල්ලයි
ජාතික ශෝක දිනයක් වන ඊයේ දිනයේ ඇදිරිනීතිය තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 4 කණුව මාර්ගය අසළ මත්ද්‍රව්‍ය පානය කරමි
‘ක්‍රයිස්චර්ච් වෙඩිතැබීම්-ලංකාවේ ප්‍රහාර අතර සබඳතාවයක් ඇතිබවට තොරතුරු ලැබී නැහැ’
ශ්‍රී ලංකාවේ පසුගිය පාස්කු ඉරිදා දින සිදුකරන ලද විනාශකාරී ප්‍රහාරය හා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පල්ලියේ මාරාන්
පාසලක් ඉදිරිපිට තිබූ ජීව අත්බෝම්බයක් නිශ්ක්‍රීය කෙරේ
දොරමඩලාව විහාරස්ථානයට යන මාර්ගයේ ගෝනෑව සිරි දේවමිත්ත ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට ජීව අත් බෝම්බයක් තිබී අද(24
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ 04ක් අත්අඩංගුවට
වන්කාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික
ඌව පළාතෙන් සැකපිට 54ක් අත්අඩංගුවට
වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ හා බදුල්ල යන ප්‍රදේශවල පොලිසිය හා ආරක්ෂක අංශ කළ වැටලීම්වලදී සැකපිට පුද්ගලයන් 54 දෙනෙක්
ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි චීනය කියයි
පවතින වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීන රජය එරට ජනතාවට දැනුම් දී තිබේ.
මුවහත් කළ කඩු දෙකක් සමඟ පුද්ගලයෙක් අල්ලයි
දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ නිවසක තියුණු ලෙස මුවහත් කළ කඩු දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය ක
සැකකටයුතු යතුරුපැදියක් පුපුරවා හැරේ
වැල්ලවත්ත ප්‍රදේශයේ සැවෝයි සිනමාශාලාව සමීපයේ නවතා තිබූ සැක කටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂිතව පුප
හදිසි නීති පාර්ලිමේන්තු විවාදය අද
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ හදිසි නීති රෙගුලාසි පිළිබඳ පාර්ලිමේන
මියගිය අය සිහිකරමින් තංගල්ලේදී පහන් දල්වති
ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින් බෞද්ධ, කිතුණු සහ ඉස්ලාම් බැතිමතුන් සහ සංචාරකයන්ගේ සහභාගීත්වය
බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ 18ක් අත්අඩංගුවට
බෝම්බ පිපිරීම් සිද්ධීවලින් පසුව ප්‍රදේශ කිහිපයක ඊයේ (23) රාත්‍රී සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් පිපිරිම්වලට සම්බන්
මධූෂ්ගේ සගයා බදුර්දීන් මොහොමඩ් ශ්‍රී ලංකාවට එවයි
මාකඳූරේ මධූෂ් විසින් ඩුබායි හි සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගී වී සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ග
පිපිරීම්වලින් මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට
ඉකුත් පාස්කු ඉරිදා (21) දිවයිනේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් ඇතැයි
ඇඳිරි නීතිය තිබියදී දුම්රියකට ගල් ප්‍රහාරයක් - රියදුරු රෝහලේ
ගාල්ල දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා පැමිණි දුම්රියකට උණණ ප්‍රදේශයේදී එල්ල කරන ලද ගල් ප්‍රහ
පිපිරීම් සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
ඉකුත් ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් වරකාපොළදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පව
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් කුඩා දරුවන් 45 ක් මරුට
කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ කතෝලික දේවස්ථාන තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ශ්‍රී ලංකාවේ සහ ව
සැකකටයුතු පුද්ගලයන් - වාහන පිළිබඳව දැනුම් දෙන්න දුරකතන අංක කිහිපයක්
ත්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ සැකකටයුතු පුද්ගලයන් වාහන සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ආදිය පිළිබඳව දැනුම්
දර්ගානගරයෙන් තව්හීත් ජමාත් සංවිධානයේ යැයි සැකකෙරෙන 6 ක් අත්අඩංගුවට
අලුත්ගම දර්ගානගරය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක සාකච්ඡාවක නිරතව සිටි තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවට
පිපිරීම්වලින් විදේශිකයින් 48 දෙනෙකු මරුට
කොළඹ හෝටල් පරිශ්‍රවල හා වෙනත් ස්ථානවල බෝම්බ පිපිරීම්වලින් විදේශිකයින් 48 දෙනෙකු මිය ගොස් ඇතැයි විදේශ කටයුතු අමාත
තව්හීත් ජමාත් සංවිධානයේ යැයි සැකකෙරෙන 5 ක් අත්අඩංගුවට
තව්හීත් ජමාත් සංවිධානයේ බවට සැකකෙරෙන පුද්ගලයන් පස් දෙනෙකු බේරුවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

