සැකකටයුතු පුද්ගලයන් - වාහන පිළිබඳව දැනුම් දෙන්න දුරකතන අංක කිහිපයක්


(නාලක සංජීව දහනායක)

ත‍්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ සැකකටයුතු පුද්ගලයන් වාහන සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් ආදිය පිළිබඳව දැනුම් දීම සඳහා යුද හමුදා මූලස්ථානය විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ.

ඒ අනුව යම් සැකකටයුතු ක‍්‍රියාකාරකම් සම්බනධයෙන් විස්තර ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු 011-2434251, 011-4055105, 011-4055106, 076-6911604 සහ 011-24333335 යන දුරකථන අංක ඔස්සේ දැනුම්දෙන ලෙස යුධ හමුදා මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.