පිපිරීම්වලින් මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට


ඉකුත් පාස්කු ඉරිදා (21) දිවයිනේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.