ගෙවී ගිය පැය 48ක කාලය තුළ අප විසින් ලැබූ අත්දැකීම ඉතාමත් වේදනාකාරී වුත් ඉතාමත්ම ශෝකජනක වූත් ඉතාම අවසනාවන්ත අවස්ථා
දියත
වෙසක් උත්සවය නතර නොකරන බව බුද්ධශාසන ඇමැති කියයි
රටේ පවතින වාතාවරණය හමුවේ වෙසක් උත්සවය පැවැත්වීම කිසි ලෙසකින්වත් නතර නොකරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ග
ජලයට වස මුසු කළැයි බොරු කී සැකකරුවන් 6වැනිදා තෙක් රිමාන්ඩ්
කිඹුලාඇළ මුස්ලිම් පල්ලියේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ජලයට වස මිශ්‍ර වී ඇති බවට ප්‍රකාශයක් කර මහජන කැ
මඩකලපුව පාළුවට යයි
වෙනදා මහත් කලබලකාරී නගරයක් වන මඩකලපුවේ අද (23) පැවැතියේ මහත් නිශ්චල වාතාවරණයකි. මඩකලපුවේ කඩසාප්පු බොහොමයක් වසා දමා
‘රාජ්‍ය ආරක්ෂාව ගැන ප්‍රශ්න ඇතිවෙලා’
රාජ්‍ය බුද්ධි තොරතුරු ඉතා නිවැරදි බවත් බුද්ධි අංශ නිලධාරීන් රඳවා ගැනීම් හා ප්‍රශ්න කිරීම් හේතුවෙන් රාජ්‍ය ආරක
‘පොලිස්පතිවරයාට පමණක් චෝදනා කිරීම සාධාරණ නෑ‘
රටේ ස්ථාන කිහිපයකදී බෝම්බ පුපුරායා හැකි බවට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් එය වැළැක්වීමට පියවර නොගැ
මිය ගිය පිරිස් සිහිකරමින් පන්සල්වල ආගමික වැඩසටහන් පවත්වන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශය ඉල්ලයි
ක්‍රිස්තියානි ආගමික ස්ථාන ඇතුලු ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය පිරිස
පාස්කු ඉරිදා බෝම්බ තිබ්බේ ක්‍රයිස්ට්චර්ච් වෙඩිතැබීමට පළිගන්නයි
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් දේවස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක
අතුරුදන් වූවන් ගැන සොයන්න පොලිස් මෘත ශරීරාගාරයට එන්න
දිවයිනේ ස්ථාන අටක දී ඉකුත් 21 දා සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධීන් ගෙන් මියගොස් තවමත් හඳුනාගෙන නැති මෘත දේහ විශාල සංඛ
කොළඹ නගරයේ ආරක්ෂාව තර කෙරේ
කොළඹ නගරය තුළ ආරක්ෂාව මේ වන විට තර කර ඇති අතර කොටුව දුම්රිය ස්ථානයට ඇතුළුවන සියලුම මගීන් සහ ඔවුන් ගෙන එන ලබන පාර්ස
කරන්නාගොඩට රට යන්න තහනම්
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවකු වන හිටපු නාවික හමුදාපති අද්ම
රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කෙරේ
සියලු රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය නතර කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ජනපති විදෙස් තානාපතිවරු හමුවෙයි
ජනාධිපති සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජි
නාලකගෙන් - රයන්ගෙන් බන්ධනාගාරයේදී ප්‍රශ්න කරන්න අවසර
මාතර බන්ධනාගාරයේ රදවා සිටින රංගන ශිල්පී රයන් වැන්රෝවන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක කෞෂාල් ද සිල්වා යන අයගෙ
තව්හීත් ජමාත් දෙවැනි වටයේ ප්‍රහාරයට සැරසෙයි
‘ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ)’ සංවිධානයේ දෙවැනි කණ්ඩායමක් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය
රාත්‍රී 9 සිට යළිත් ඇදිරිනීතිය
ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 9 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය
‘ජනපති - අගමැති දෙපැත්තක සිට ගැටලු විසදන්න බෑ’
රට තුළ යළිත් ත්රස්තවාදයක් ඇතිවීම පිළිබඳ ගැටලුව ජනාධිපතිවරයා එක් පැත්තකත් අගමැතිවරයා තව පැත්තකත් සිට විසදිය නො
මෝටාර් උණ්ඩ 16ක් කිලිනොච්චියෙන් සොයාගනී
එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිත කළ මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 16 ක් අද(23) කිලිනොච්චිය පුලියංපොක්කනෙයි කැළෑ ප්
ඇමෙරිකානුවන්ට සංචාරක උපදේශනයක්
ඇමෙරිකා එක්සත් ජනපදය එරට වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී වඩාත් සැළකිලිමත් වන්නැයි දැනුම් දෙමින් සංචාරක උ
‘ඇමතිවරුන් බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගත යුතුයි’
තමන් අධිකරණ අමාත්‍යවරයා ලෙස තවුහිත් ජමාන් සංවිධානය පිළිබඳ 2016 වසරේදී පාර්ලිමේන්තුවේදී හෙළි කළ අවස්ථාවේදී එය සමච
වීසා නොමැති විදේශිකයෝ 6ක් අත්අඩංගුවට
ආගමන සහ විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මීගමුව ප්‍රදේශයේ රැඳී සිටි විදේශිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩං
කටුවපිටියේදී කාදිනල්තුමෝත් කම්පාවෙති
කටුවපිටිය දේවස්ථානයේ සිදුවු බෝම්බ පිපිරිමෙන් මරණයට පත්වූ පිරිස මිහිදන් කිරීම අද (23) උදෑසන සිට සුසාන භූමි වෙත රැගෙ
‘යළිත් යුද්ධයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නෑ’
යළිත් රට තුළ යුද්ධයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
‘සැකකටයුතු ලොරියක් - කුඩා වෑන් රියක් ඇතැයි පොලිසිය කියයි‘
සැකකටයුතු ලොරියක් හා කුඩා වෑන් රියක් කොළඹ නගරයට ඇතුළු වී ඇතැයි ලැබී ඇති තොරතුරක් මත කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීම
පුත්තලම ප්‍රා සබේ විපක්ෂ මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට
පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ පුත්තලම ප්‍රාදේශීය සභාවේ විප
ඩෙන්මාර්කයේ ධනවත්ම ව්‍යාපාරිකයාට දරුවන් අහිමිවෙයි
ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වශයෙන් සැලකෙන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනකුම ෂැංග
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ නොච්චියාගම නිවසකදී 8 දෙනකු අත්අඩංගුවට
නොච්චියාගම පොලිසියට ලැබුණ තොරතුරක් මත සිදු කල සෝදිසි මෙහෙයුමකදී පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් අට
පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට තර්ජනයක්
පාර්ලිමේන්තු ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්ව ඇති බව ආරක්ෂක අංශ ප්‍රධානීන් අද (23) පැවසුවේ යැයි කතානායක කරු ජයසූරිය මහතා
‘තවුහිද් ජමාද් තහනම් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලනවා’
ආගමික අන්තවාදය පතුරුවන තවුහිද් ජමාද් ඇතුළු සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහ
‘බුර්කාව තහනම් කරන්න’
ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් අදින සම්ප්‍රදායික නොවන ඇදුමක් වන බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි අදි

