(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් දේවස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු ඇතැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
පසුගිය මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකදී සිදුවූ වෙඩිතැබීමක් නිසා බැතිමත්හු 50 කට ආසන්න පිරිසක් මියගියහ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර ගැන බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් ඒවා නතර කිරීමට හෝ හානි අවම කිරීමට නොහැකි වූයේ ආරක්ෂක අංශවල දුර්වලතා නිසා යැයි
මෙම ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදය නැවැත්වීමට පියවර ගත යුතු බවද හෙතෙම කියා සිටියේය.

