මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මැතිවරණ මූල්‍යකරණ අංශය ප්‍රචාරණ පිරිවැය සම්බන්ධයෙන් ඔක්තෝම්බ
දියත
හඳුනා ගන්න මහජන සහය පතයි
මාවනැල්ල ප්රදේශයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා කඩා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සමඟ සමීප සම්බන්ධකම් පැවැත්ව
පරිගණක ආධාරක උගැන්වීමට දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන 30ක්
ශ්‍රී ලංකාවේ පරිගණක ආධාරක ඉගැන්වීම අරමුණු කරගනිමින් ඉ - ඉගෙනුම් සම්පත් නිර්මාණය කිරීමේ ජාතික මධ්‍යස්ථානයක් පිහ
‘ජනපතිවරණය අවසන් වන තෙක් ඇමෙරිකා ගිවිසුමට අත්සන් කරන්නේ නෑ’
ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඉදිරි ජනාධිපතිවරණය තෙක් අත්සන් නොකරන බව මහානගර හා බස්නාහිර ස
‘කලාප සොයා යෑම‘ සමුළුව ඇරැඹේ
කොළඹ විශ්වවිද්‍යාලයේ, ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශය සංවිධානය කරන “කලාප සොයා යෑම” දෙදින සමුළුව කොළඹ විශ්වවිද්‍ය
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක් වර්ධනය වන ලකුණු
උතුරු අන්දමන් මුහුදු ප‍්‍රදේශයේ සහ යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී
මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට විරෝධය පා මාරාන්තික උපවාසයක්
මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට විරෝධය පා උඩුදුම්බර කාශ්‍යප හිමියෝ අද(05) කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී මාරාන්තික උපවාස
මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ නඩුව කල් යයි
හලාවත මහාධිකරණය විසින් නියම කර තිබු ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පුත්තලම
මාස් කන්නය සඳහා පරාක්‍රම සමුද්‍රයේ දියවර මුදා හැරේ
මෙවර මාස් කන්නයේ වී වගාව සඳහා පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ දියවර නිකුත් කිරීම මහා සංඝ රත්නයේ ආශිර්වාදය, සෙත්
වවුනියාව ලංවිම සේවකයින්ට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට
වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ දී විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට හා විදුලි අධිකාරිවරයාට පහරදුන් සැකකරුවන් තිදෙනෙක
දේශපාලන රැළියට ගිය පිරිසට බසය නවතා පහර දෙති
ආණමඩුව නගරයේ පැවති දේශපාලන රැළියකට ගොස් කරුවලගස්වැව බලා එමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් නවගත්තේගම කරුවලගස්ව
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම යළි කැබිනට් මණ්ඩලයට
ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණද එය හෙට (05) පැ
ඇමෙරිකා - රුසියාව ලෝකයම අවදානමක දමනවා
ඇමෙරිකා එක්සත් ජනපදයත් රුසියාවත් අතර තිබෙන අර්බුදකාරී හා මතභේදාත්මක තත්ත්වය නිසා ලෝකය අවදානමකට පත්ව ඇතැයි ද සු
සජිත්ගෙ මැතිවරණ ප්‍රතිපත්තිය විග්නේෂ්වරන්ට සැකලු
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ඒකීය රාජ්
අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු අත්අඩංගුවට
පාතාල නායකයෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ අංගොඩ ලොක්කා නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන අරුණ සමීර නැමැති
මීළඟ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගත යුතුයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන ණය වැඩසටහන අවසන් අදියරට පැමිණ තිබුණත් ග්‍රීසිය මුහුණ දුන් ආ
හිටපු ජනාධිපතිනිය ශ්‍රීලනිපයේ අනුශාසක ධූරයෙන්ද ඉවත් කිරීමට යයි
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරයෙන්ද ඉවත් කෙරෙ
ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට 13 දෙනෙක් මුක්කු ගහති
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුන
රූපවාහිනීයේ - ස්වාධීන රූපවාහිනීයේ බලධාරීන්ට මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දෙයි
ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ස්වාධීන රූපවාහිනී සේවයේ බලධාරීන්ට හෙට (05) මැතිවරණ කොමිසන් සභාව හමුවේ පෙනී සිටින්නැය
ලක්ෂ පහක අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා අයිස් මත් ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් තුළදී අද (04) අත් අඩංගුවට
‘‘පක්ෂය විනාශ කළේ මම නෙවෙයි මහින්දයි‘‘
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිඳු හානියක් සිදුකර නොමැති බවත් අලුත් පක්ෂයක් ද ගොඩනගාගෙන ශ්‍රී ලංකා නිදහස් ප
පොදු ජන පෙරමුණ පක්ෂ 14 ක් සමඟ ගිවිසුම් ගතවෙයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තවත් පක්ෂ 14 ක් සමඟ අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීම එම පෙරමුණේ මිරිහාන මැතිවරණ කාර්යාලයේ ද
කුණු කන්ටේනර් ගැන වාර්තාවක් ලබාදිය නොහැකි බව රස පරීක්ෂක නීතිපතිට දැනුම් දෙයි
කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සා
හම්බන්තොට රෝහලේ නිලධාරීන් 14කට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි
හම්බන්තොට මහ රෝහලේ හෙද හෙදියන් හා අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් 14දෙනෙකුට හෙට(05) හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙ
කොටකෙතන මව - දියණිය ඝාතන චෝදනාවට වරදකරු වූ පුද්ගලයාගෙන් ඇපෑලක්
රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේ නිවසකදී පාසල් යන දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවන්ට ල
‘නාමයෝජනා බාරදී වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් පෙනීසිටීම වැරදියි’
කිසියම් අපේක්ෂකයකු නාමයෝජනා බාරදුන් පසු තවත් අපේක්ෂකයකු වෙනුවෙන් පෙනීසිටීම සහ ඔහුට ඡන්ද ප්‍රකාශ කරන ලෙස ඉල්ලා
ජනපතිවරණය වෙනුවෙන් 15 වැනිදා රජයේ පාසල් වැසේ
ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් ගොඩනැගිලි යොදාගන්නා හෙයින් මේ මස 15 වැනිදින රජයේ පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය
මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට අත්සන් නොකරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්
මව්බිමේ සුරක්ෂිතතාව උදෙසා සංවිධානයේ සාමාජිකයෝ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද(04) විරෝධතාවක් පැවැත්වූහ.
සුඛෝපභෝගී දුම්රිය මැදිරි අයිතිය දෙපාර්තමේන්තුවට දෙන්නැයි ඉල්ලීමක්
සාමාන්‍ය දුම්රිය වලට යාකොට සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට ඉඩ නොදී දුම්රිය දෙපාර්
විදුලිය විසන්ධි කරන්න ගිය ලංවිම සේවකයන්ට ගම්මු පහර දෙති
වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ අද (4) දහවල් විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනකුට ගම්වාස

