මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, පණික්කකුලම් ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියකු අද(23) සොයාගත් බව මුලතිව් වනජී
දියත
‘මිනිස් පරිභෝජනයට සුදුසු හාල් සතුන්ගේ බඩට හොර පාරෙන් යනවා’
මිනිස් පරිභෝජනයට ගන්නා සහල්, සත්ව ආහාර සඳහා හොර රහසේ යොදාගැනීමේ ජාවාරම හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් සැකසුම
මුහුදේ ගසාගෙන ගිය තරුණයාගේ සිරුර සොයාගනී
තංගල්ල ගොයම්බොක්ක මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද(23) සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය
වව්නියාව කංචිකුලම්හි කැලෑවක මෝටාර් උණ්ඩ තොගයක්
වව්නියාව කනගරායන්කුලම් කුංචිකුලම් ප්‍රදේශයේ කැලෑවක තිබූ මෝටාර් උණ්ඩ තොගයක් හමු වී පොලිස් විශේෂකාර්ය බලකාය විස
අවන්හලක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි
අවන්හලක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් අද(23) අලුයම වටලා කාන්තාවන් 6දෙනෙකු සමඟ එම මධ්‍යස්ථාන
ටික් ටොක්ලා ට්‍රම්ප්ට එරෙහිව උසාවි යන්න යයි
චීන ආයතනයකට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම අමෙරිකාවේ තහනම් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගත් විධායක
ඇඹිලිපිටිය ගොවියෝ මණ්ඩලයට දත නියවා පෞද්ගලික වෙළෙඳුන් එන තුරු බලා සිටිති
මහවැලි අධිකාරියේ ඇඹිලිපිටිය වලව විශේෂ බල ප්‍රදේශයට අයත් කුඹුරුවල මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් 70% ක් ප්‍රමාණයක
මහකනදරාව වැව සිඳී අනුරපුර - ත්‍රි’මලය පැරණි මාර්ගය මතුවෙයි
නිකිණි මාසයේදී රජරටට උරුම නියං තත්වය උදාවීමත් සමඟ මහකනදරා වැවේ ජල මට්ටම සීඝ්රයෙන් පහළ බසිමින් පවතී.
ගෝලීය කොරෝනා මරණ ගණන ලක්ෂ 8 පනී
ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව නන්දෙසින් වාර්තා වන මරණ ගණන 800,000 ඉක්මවා ගියේය.
වෙනිවැල්ගැට තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
කලවාන වැද්දගල ප්‍රදේශයේ රක්ෂිතයකින් කපා බලපත්‍ර නොමැතිව ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ වෙනිවැල්ගැට
අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් යැවූ චීන ජාතිකයෙක් අත්අඩංගුවට
ඩ්‍රෝන කැමරාවක් යොදා ගෙන අධි ආරක්ෂිත කලාපය වීඩියෝ කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
ඩුබායි රටට පලා යන්න ගිය සංවිධානාත්මක අපරාධකරුවෝ 4 ක් කොටුවෙති
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලියක වෙඩික්කරුවෙකු වු පාතාල සාමාජික වැල්ලේ සාරංග ඇතුළ
කොරෝනා ආසාදිත කතක් මියයයි
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයකු අද(23) මීට සුළු මොහොතකට පෙර ම
අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුවා පොලිස් වෙඩි පහරින් මරුට
ඝාතනයට ලක්වූ බව කියන, අංගොඩ ලොක්කාගේ පාර්ශවයේ ප්‍රධාන වෙඩික්කරුවා වූ ’මල්වතු හිරිපිටිය චමින්ද එදිරිසූරිය’ හෙව
බත්තරමුල්ලේ ‘යකා සම්පත්‘ අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු බත්තරමුල්ල සුබිත පුර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ ආනන්ද සිල්වා නොහොත් ‘
5000 හොර නෝට්ටුවක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (22) සවස ඇල්ල පොලීසිය මගින් ඇල්ල හෙල හල්පේ ප්‍රදේශයේද
ළමා සංවර්ධන මධ්‍යස්ථානයකින් පලා යමින් සිටි දරුවන් තිදෙනකු පොලිස් බාරයට
මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථානයකින් පලා යමින් සිටි පිරිමි දරුවන් තිදෙනකු අද (22) පොලිස
අවුරුදු 15 ඥාති අයියා පණගැන්වූ ලොරියට යටවී 12 හැවිරිදි මල්ලී මරුදකී
පහලොස් හැවිරිදි සිය ඥාති සොහොයුරා පණ ගැන්වූ ලොරි රථයට යටවී 12 හැවිරිදි දරුවකු අද (22) මිය ගොස් ඇති බව අහුන්ගල්ල පොලිස
කැබ් රථයක් දුම්රියේ ගැටී 7කට බරපතලයි
තලාව පයිංඩිකුලම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී කැබ් රථයක් තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව බලා ගමන්ගත් අංක 5028 දරණ මගි
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වන අලි කඩාවදිති
මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදුණු වන අලි රංචුවක් එහි ගෙවත්තේ විශාල භූමි භාගයක තිබූ සියලු වගාවන් අද (22) වනස
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 3ක් මරුට
ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල 24 කණුව අසලදී අද (22) උදෑසන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළ
වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට
අම්බලන්ගොඩ ගාලුපාරේ මාදම්පේ පැරට් හන්දියේදී අද (22) උදේ 9.00ට පමණ යතුරුපැදියකින් ගමන් කරමිනි සිටි පුද්ගලයෙකුට වෙඩි ත
අලව්වේ අනතුරකින් 5ක් මරුට
කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ අලව්ව වළකුඹුර ප්‍රදේශයේදී අද (22) අලුයම 5.00 ට පමණ වැලි පිරවූ ටිපර් රථයක් මහ කුඩා මෝටර්
රාජ්‍ය ඇමැති ඖෂධ කර්මාන්ත සංකීර්ණය බලන්න යයි
ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (21) රත්මලානේ පිහිටි ඖෂධ කර්මාන්ත සංකීර
ණය සහන ඉල්ලුම් කාලය දීර්ඝ කෙරේ
‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට ‘සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම් යෝජනා ක්‍රම
විදෙස්ගතව සිට පැමිණි තවත් 10 කට කොරෝනා
මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
වඳුරෝ - රිලව් පොල් වගාව වනසනවා
වඳුරන්ගෙන් හා රිලවුන්ගෙන් විශාල වගා හානියක් වන බවත් උන් විසින් පොල් වලු ලක්ෂ 10 ක පමණ අස්වැන්නක් දිනපතා රටට අහිමි
ලක්ෂයක මුදල් - මත්කුඩු සමඟ අයෙක් අත්අඩංගුවට
මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී කුඩු ග්‍රෑම් 5 ක් සහ රුපියල් ලක්ෂයක මුදල් සමඟ පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත්බව මොරටු
19 ට සහය දුන් අය එය අහෝසි කරන්න උත්සහ කරන්නේ ඇයි
දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙමින් සහය දුන් අයම අද එම සංශෝධනය අහෝසි කරන්නට උත්සාහ කරන්නේ ඇයිදැය
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්මතයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුව

