
(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදුණු වන අලි රංචුවක් එහි ගෙවත්තේ විශාල භූමි භාගයක තිබූ සියලු වගාවන් අද (22) වනසා දමා ඇති බව ලේකම් කාර්යාල ආරංචි මර්ග සඳහන් කළේය.
ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලයේ ශ්‍රමයෙන් වගාකර තිබූ බෝගවර්ග රැසක්ද මෙසේ වනසා දමා ඇති බවද එම ආරංචි මර්ග සඳහන් කරයි.


