දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ සමිපතමයින් නිරෝධායනයට යොමුකර සිටින හබරාදුව නිල පියස නිරෝධායන මධ
දියත
ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 9 කට කොරෝනා
කොරෝනා වයිරසය ආසාදනය වි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 23 දෙනෙකුගේ පි.සි.ආර්. පරික
කුරුණෑගල සියලුම උපකාරක පන්ති තාවකාලිකව නවත්වයි
රට තුළ නැවත උද්ගතව පවතින කොරෝනා අවදානම සැළකිල්ලට ගෙන වයඹ පළාත තුළ ක්‍රියාත්මක සියලුම උපකාරක පන්ති හෙට (6) දිනයේ සි
දියණියගේ පන්තියේ ළමුන් 48 ට කොරෝනා නෑ
කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය ඉගෙනුම ලබන පාසලේ පන්ති කාමරයේ සිසු සිසුවියන් 42 දෙනා ඇතුළු ඇය ඇසුරු කළ සිසුසිසුවි
කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකුට කොරෝනා
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන 20 හැවිරිදි තරුණයෙකු ද කොරෝනා ආසා
ඇඳිරිය ගම්පහ - දිවුලපිටිය - මිනුවන්ගොඩ - වේයන්ගොඩ පමණයි
ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ ගම්පහ, දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට පමණක් නැවත දැන
20 ට එරෙහිව උසාවිය ඉදිරිපිට විරෝධතා
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට එරෙහිව ජනතා නීතීඥ සංගමය හා සිවිල් සංවිධන එක්ව අද (06) කොළඹ අලුත්කඩේ උ
උත්සව - සම්මන්ත්රණ - සංගීත සංදර්ශන - පෙරහර තහනම්
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (6) පස්වරුවේ නිකුත් කරන ලද නිවේදනයක් අනුව දිවයිනේ සියලුම ස්ථානවල උත්සව, සම්මන්ත්රණ, ස
අග්‍රාමාත්‍ය නිවේදනයට විපක්ෂනායකයාගෙන් ප්‍රතිචාර
රාජ්‍ය විගණනය දුර්වල කිරිමෙන් පාර්ලිමේන්තු මූල්‍ය පාලනය අඩපණ කිරීම සඳහා වන ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරාජය කිරීමට සි
ගම්පහ තවත් පොලිස්බල ප්‍රදේශ 12 කට ඇදිරිනීතිය
ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ ගම්පහ, කිරිඳිවැල, දොම්පේ , පූගොඩ, ගනේමුල්ල, වීරගුල , වැලිවේරිය, මල්වතුහිරිපිටිය, නිට්ටඹු
පාර්ලිමේන්තුව දිගටම රැස්වෙයි
රට තුළ උද්ගත වී ඇති කෝවිඩ් -19 අභියෝගය සමීපව නිරීක්ෂණය කරමින් පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට පාර්ල
ලලිත් - අනූෂ අභියාචන පෙත්සම් වල ලිඛිත දේශන 23 වැනිදාට පෙර ඉල්ලයි
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන් විසින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් විභාගයේ අභියාචන පෙත්සම් සම්බන්ධයෙන
‘ඇඳිරිය ඇති තැන්වල කම්හල් සේවකයන් ගම්බිම් යන්න එපා’
ගම්පහ,මිනුවන්ගොඩ,වේයන්ගොඩ හා දිවුලපිටිය යන පොලිස්බල ප්‍රදේශවලට ක්‍රියාත්මක කර ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙ
නිවෙස් වලින් පිටතට නොයන්නැයි බැන්ඩ්‍රික්ස් සේවකයින්ගෙන් ඉල්ලයි
මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ
ගම්පහටත් ඇඳිරිය දික්වෙයි
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද(06) පස්වරු 6.00 සිට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව නියෝජ්‍ය පොලිස්පත
එස්. වියාලේන්ද්‍රන් රාජ්‍ය ඇමති ධූරයකට
පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ල
ඉන්දියාවේ ලක්ෂ 66කට කොරෝනා
ගත වූ පැය 24 දී කොරෝනා වයිරසය ආසාදිතයන් 61, 267 දෙනකු වාර්තා වීමත් සමඟ ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා වයිරස ආසාදිත
පාර්ලිමේන්තු එනවා නම් සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න
දිවයිනේ මේ වන විට නැවත උද්ගතව පවතින කොවිඩ්-19 වසංගතය හමුවේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සෞඛ්‍ය ආරක්ෂක විධිවි
කෝටි දෙක හමාරක හාල් පැන්නුවේ කොහොමද?
රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනාකමකින් යුත් කිලෝ 50 සහල් මිටි 8,327 ක් අතුරුදන් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
උප පොලිස් පරීක්ෂකට ලක්ෂ 3 ක අල්ලසක්
නඩුවක විත්තිකරුවෙකු රජය රජයේ සාක්කිකරුවකු කර දෙන ලෙසට සහ තවත් නඩුවක් ඉවත් කර දෙන ලෙස පවසා පුද්ගලයෙකුගෙන් රුපියල
ඇඟලුම් කම්හලේ සේවය කළ පන්නල අයකුටත් කොරෝනා
දිවුලපිටිය ඇඟලුම් කම්හලේ සේවය කරන පන්නල වැටකෙයාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පන
හිටපු අගමැතිගෙන් පැය එකහමාරක සාක්කි විමසයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සාක්කි දීම සඳහා පැමිණි හිටපු අග
මාතලෙන් හමුවූ ආසාදිතයා වැලිකන්ද රෝහලට
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන මාතලේ, පල්ලේපොල , ඇහැලේපොල ප්‍රදේශයේ පදිංචි විධායක ශ්‍රේණියේ නිලධාර
ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට
“එළියට යන්න, කොරෝනාවට බය වෙන්න” එපා යැයි දින තුනක් රෝහලේ නැවතී ප්‍රතිකාර ලබාගත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.
’හැඳුනුම්පත් එක්දින සේවාව ඇතුළු මහජන සේවා දින තුනක් නෑ’
හැඳුනුම්පත් එක් දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් 7,8 සහ 9 යන දිනයන් හි නොපැවැත්වෙන බව කොමසාරිස් ජනරාල් වියානි ගු
රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරෙයි
පාස්කු ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ බවට සැක කරමින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්
‘යාගොඩ - වදුරව අතර දුම්රිය නවත්වන්නේ නෑ’
ප්‍රධාන මාර්ගයේ යාගොඩ සහ වදුරව අතර දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙනතුරු දුම්රිය නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්
ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර 569 යි
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් 468 දෙනෙකුට මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද(06) තහවුරු වී ඇතැයි හමුදාපති ලූ
උසස්පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන අවසන් තීරණය හෙට
කොරෝනා වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍යංශය ශිෂ්යත
ඇඟලුම් කම්හලේ සිටි මහඔය කාන්තාවකටත් කොරෝනා
දිවුලපිටිය කොවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මහඔය ප්‍රදේශයේදි හදුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැළඳී ඇතැයි ඒ සම්බන්

