
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සාක්කි දීම සඳහා පැමිණි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැය එකහමාරක් සාක්කිදීමෙන් අනතුරුව පිටව ගියේය.
හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක,වජිර අබේවර්ධන යන මහත්වරුන් ද අද කොමිසමට පැමිණ සිටියහ.
( ඡායාරූපය රොමේෂ් ධනුෂ්ක සිල්වා )

