විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් දැනුවත් කිරිමේ විශේෂ රැස්වීමක
දියත
වේයන්ගොඩ අධි ආරක්ෂිත කලාපයක් කරයි
වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත්කර ඇතැයි යුද හමුදාව පවසයි.
ආසාදිත කතට ප්‍රතිකාර කළ ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ට කොරෝනා නෑ
කොරෝනො ආසාදිතයකු බවට පළමුවෙන්ම තහවුරු වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවට ප්‍රතිකාර කළ ගම්පහ දිස්ත
පුන්කුඩතිව් ගමට ඇතුළුවීම-පිටවීම සීමාකරයි
යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම ගම්මානයට ඇතුළු වීම හා පිටවීම සීමා කිරීමට ආ
මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාව කළ අයටත් කොරෝනා
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාව පවත්වගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමෙන් එහි සේවය කරන පොලිස
පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ අයකුට කොරෝනා
බත්තරමුල්ල පැලවත්ත පිහිටි පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ අයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇත
දැරිය ගෙනයන්න ගිය නරියා කැටමුගුරු පහර කා මරුට
නරියෙකු විසින් නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයස දැරියක ඩැහැ ගැනීමට තැත් කිරීමේ දී මව ක්ෂණික ව ක්‍රි
අලින්ගේ රජදහනක් වූ කලා වැව් ඉස්මත්ත
කලා වැව සහ බළලූ වැව ඉස්මත්තේ රංචු හතරක වන අලි මේ දිනවල දිවා කාලයේ මෙන්ම සවස් කාලයේ ද සැරිසරමින් සිටිනු දක්නට ලැබේ.
කුලප්පුවීම් එපා: බුද්ධිමත්ව කටයුතු කරමු
සන්ත්රාසය යනු ඉංග්‍රීසි භාෂාවෙන් ‘‘Panic’’ යන්නට සිංහල භාෂාවෙන් යෙදෙන වදනකි. තවත් අර්ථයක් වශයෙන් හදිසි බිය නිසා හ
කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයේ 34 කට කොරෝනා
කොග්ගල සංචාරක හෝටලයක නිරෝධායනයට යොමු කර සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයින් 300 ක ගෙන් 34 දෙනෙකුට කොරෝනා වයිරස
ගංජාවල ආනන්දය කියන්න පාර්ලිමේන්තුවේ පොතක් බෙදලා
පාර්ලිමේන්තුවේ කටයුතු අද (8) ආරම්භ වනවාත් සමඟම නැගී සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්ත
ආසාදිත ඇඟලුම් සේවිකාවගේ මවටත් කොරෝනා
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ ආසාදිත සේවිකාවකගේ මව වන පොල්පිතිගම රාවාඇළ පදිංචි 58 හැවිරිදි කාන්තාවකටද එම වයිරසය ආසාද
මිනුවන්ගොඩින්-ගම්පහින් ආ සබරගමුවේ සිසුන් 75ට කොරෝනා නැහැ
මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රදේවලින් පැමිණි සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 75 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට යොමු කළද ඒ
ලක්ෂ 50 ක කහ තොගයක් අල්ලයි
උඩප්පුව පුනවිටිය මුහුදු තිරයෙන් මෙරටට රැගෙන එමින් තිබු රුපියල් ලක්ෂ 50 කට අධික කහ තොගයක් නාවික හමුදා බුද්ධි තොරතු
කොන්සියුලර් අංශයේ සේවා දෙදිනක් නවතී
රටේ පවතින තත්ත්වය හමුවේ මහජන එක්රැස් වීම සීමා කිරීම සහ කෝවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හෙට (08) සහ අනිද්ද
ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක් අවලංගු කරයි
කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු අවලං
දිවුලපිටිය කොරෝනා පොකුර 1034 ට නගී
අද රාත්‍රී 7.45 වන විට දිවුලපිටිය කොරෝනා පොකුරේ විශාලත්වය රෝගීන් 1034 ක් වී තිබේ.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටත් එන්න එපා කියයි
මේ වනවිට රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය සැළකිල්ලට ගනිමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා දායකයන්ගේ පැමිණී
කෑගල්ලේ උපකාරක පන්තිත් නවත්වයි
කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම පෞද්ගලික උපකාරක පන්ති, දහම් පාසල් සහ පෙර පාසැල් වල අධ්‍යාපන කටයුතු තාවකාලිකව නතර ක
බස්නාහිර ආදායම් බලපත් ලබා දීම තාවකාලිකව අත්හිටුවයි
කොරෝනා වසංගතය හේතුවෙන් රට තුළ දැනට උද්ගතවී ඇති තත්ත්වය මත බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බ
ඉන්දියාවෙන් ආ නැවියෙකුටත් කොරෝනා
අතේ සිදුවු කැපුම් තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඊයේ කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලද ඉන්දීය ජාතික නැවියෙකුට කොරෝනා
වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට යද්දී නොඑන ගමන් යයි
ගම්පහ ඇඟලුම් ආයතනයේ සේවකයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් හත් වෙනිදා සවස දින 14 ක කාලයක් වැලිකන්ද ගල්කන්ද නිරෝධායන මධ
නෙවිල් ප්‍රනාන්දු රෝහලත් කොවිඩ් හා සටනට බසී
කොරෝනා ප්‍රතිකාර සේවාවන් ලබාදීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
රාගම රෝහලින් පැන ගිය ආසාදිතයා සොයාගනී
රාගම රෝහලින් පැනගොස් ගොස් සිටි කොරෝනා ආසාදිත රෝගීයා අද (7) පස්වරුවේ රාගම රෝහලේ බාහිර රෝගී අංශය ආසන්නයේදී සොයාගෙන ඇ
කොරෝනා වයිරසය ගලහටත් යයි
මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කළ ගලහ ලෙවලන් වත්ත මනිකට්ටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී
තවත් ආසාදිතයින් 6 ක් හඳුනාගනී
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් සිව් දෙනකු සහ ඒ ආශ්‍රිතයින් දෙදෙනකු කොරෝනා අසාදිත යැයි හඳුනාගෙන තිබේ.
තරුණයකු දියේ ගිලී මරුට
වීරකැටිය උඩුකිරිවිල වැවේ ඔරු පැදීමට ගිය තරුණයන් සිව් දෙනකුගෙන් එක් අයකු ඔරුව පෙරලී දියේ ගිලී මිය ගොස් ඇතැයි වීර
ආණමඩුවේ ගම් කිහිපයකට ඇතුළුවීම-පිටවීම සීමා කරයි
ආණමඩුව ආඬිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකට අද(7) දහවල් සිට ජනතාව ඇතුළු විම හා පිටවිම සිමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය
කොරෝනා අසාදිතයින් 51 ක් මිනුවන්ගොඩ රෝහලට
මිනුවන්ගොඩ , යකහටුව ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලේ සේවය කරමින් සිටියදි කොවිඩ් 19 ආසාදිතයින්ගේ නව පොකුරට එක් වු රෝ
කුරුණෑගලින් තවත් රෝගියෙක්
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකුටද කොරෝනා වයිරසය ආසාද

