
(තිළිණි ද සිල්වා)
ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය එම දෙදින තුළ දී අමුත්තන් සඳහා වසා තබනු ඇති අතර, විදේශයන්හි ශ්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ විමසීම්, මරණ සම්බන්ධ ලියකියවිලි සඳහා සහය සහ ‘අපනයන ලේඛන’ සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක්,කළින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත භාරගන්නා බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
විදේශයන්හි සිදුවන මරණ සම්කසම්බන්ධයෙන් 011- 233 8836 හෝ 011- 233 5942 යන දුරකථන අංක වලින්ද ,අපනයන ලේඛන සහතික කිරීම 011- 2338812 යන හදිසි ඇමතුම් අංක ඔස්සේ වේලාව වෙන්කරගත හැකි බවද එමඅමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

