පිටකොටුව ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පළ විෂබීජහරණය අද[21]සිදු කෙරුණි.
දියත
රියාජ් බදියුදීන්ගේ පෙත්සම විසිවෙයි
පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින
මධූෂ්ලා බිහිවීමට හේතු සොයා පිළියම් දෙමු
සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත වශයෙන් නොව මාකඳුරේ මධූෂ් වශයෙන් රටම දැන සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු සහ මින
සජිත්-පවිත්‍රා පාර්ලිමේන්තුවේ දී ගැටෙති
පාර්ලිමේන්තුව අද(21) දිනයේ ආරම්භයේ දී රටේ පවතින වත්මන් කොවිඩ් -19 ආසාදිත තත්ත්වය එන්න එන්නම උග්රවන බව පවසමින් විපක
කොරෝනා අසාදිත ගණන මිලියන 40 ඉක්මවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ නවතම දත්තවලට අනුව ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 40.5 ඉක්මවා ගොස් ඇති අතර, වාර්
විපක්ෂ මන්ත්‍රීවරු විස්ස එපා කියති
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත විවාදයට ගන්නා අද (21) දින ඊට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරු 20 එපා ය
පූගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති රිමාන්ඩ්
පූගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට සිට
කොටුව පොලීසිය යළි විවෘත කරයි
වෙනත් පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් යොදවා කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු යළි ආරම්භ කර ඇතැයි පො
මහාචාර්ය මීගස්කුඹුර සමුගනී
රාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු, සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයන ක්ෂේත්රයට මාහැඟි මෙහෙවරක් ඉටු ක
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් ආසාදිතයන් 120 ක්
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (20) රාත්‍රී 9.50 වන විට තවත් ආසාදිතයන් 120 දෙනෙකු එක් වී තිබේ.
විස්ස ගැන සොයා බැලීමට සමගි ජන බලවේගයෙන් කමිටුවක්
විසිවැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කරන සංශෝධන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ පිළිබද අධ්‍යයනය
ජනමත විචාරණයකට යා යුතු වගන්ති 4කට සංශෝධන
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යු
එතනෝල් ලීටර් 15,300 ක් රාජසන්තකයි
නයිලෝන් මිශ්‍ර ටයර් රැහැන් බව පවසමින් නීති විරෝධීව මෙරටට ආනයනය කර තිබු එතනෝල් ලීටර් 15,300 ක ප්‍රමාණයක් සහිත බහාලුම
හයිඩ්රාමනි ආසාදිතයාත් සුව අතට
හයිඩ්රාමනි සමූහයේ කාර්ය මණ්ඩලයෙන් හමු වූ නව කොරෝනා වයිරස ආසාදිත රෝගියා මේ වනවිට සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යට
හැටන් නැෂනල් බැංකු මූලස්ථානයේ කොරෝනා නෑ
කොළඹ ටී.බී. ඡායා මාවතේ පිහිටි ‘එච්.එන්.බී. ටවර්ස්’ ගොඩනැගිල්ලේ 19 වැනි මහලේ සේවය කරන කිසිවකුට නව කොරෝනා වයිරසය ආසාදන
කොරෝනා මාස් හෝල්ඩිංග්ස් සමූහයත් ආක්‍රමණය කරයි
‘කොවිඩ්-19’ අධි අවදානම් කලාපවල පදිංචි සිය සේවක සේවිකාවන් කිහිපදෙනකුටම නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එම්ගඒගඑස්
කටුනායක වෙළඳ කලාපයෙන් තවත් ආසාදිතයින් 44 ක්
ගත වූ පැය 24 ක කාලය තුළ, එනම් අද (20) සවස 4.00 වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 77 දෙනෙකු වාර්තා වී ඇති අත
බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා
බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා වයිරසය ආසාදත වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්
රියාජ්ගේ පෙත්සමේ අතුරු නියෝගය හෙට
රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වාලනවාද ? නැත්ද ? යන වග අතුරු නියෝගය හෙට ( 21) ප්‍රකාශයට පත් කීරී
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 60ක්
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද(20) පස්වරු 2.32 වන විට තවත් ආසාදිතයන් 60දෙනෙකු එක් වී තිබේ.
පන්නල ඇඟලුම්හළක අංශ 3 ක් වහයි
පන්නල පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත්
වයඹ පොලිස් බල ප්‍රදේශ 5කට ඇඳිරිනීතිය
වයඹ පළාතේ පොලිස් බල ප්‍රදේශ 5කට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලබන බව ක
කුරුඳු අස්සේ යකඩ ඇණ දැමූ නරුමයන්ට දඬුවම් නැද්ද?
හන්දි කරන ලද කුරුඳු තුළ අඟල් පහක් දිග යකඩ ඇණ සඟවා බර වැඩිකර කුරුඳු අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු දෙදෙනකු හක්මන පොලී
මධූෂ්ගේ අවසන් හෝරාව
හොරොයින් සඟවා ඇති ස්ථානයක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබෙන්නේ එහි රදවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින සමර
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පලායාමට යොදා ගත් යතුරුපැදිය වැල්ලවත්තෙන් සොරා ගත් එකක්
මාලිගාවත්ත ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය තුළ සිට පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පලායා
මධූෂ්ගේ අවසන් රංග භූමිය
පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා මාලිගාවත්ත ඇපල්
පන්නල ඇලබඩගම කොටසක් හුදෙකලා කරයි
පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඇලබඩගම නැගෙනහිර ග්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත හුදෙකලා කර ඇති බව
නීති හදන තැනදීම නීති කඩනවා යයි සජිත් පාර්ලිමේන්තුවේදී කියයි
රජය මගින් කොවිඩ් 19 වැළැක්වීමේ අරමුණින් ගැසට් කර ඇති සෞඛ්‍ය නීති රීති රටටම අදාළ වුවද පාර්ලිමේන්තුවට අදාළ නැත්ද යන
මහාමාන්‍ය ඩී.එස්.සේනානායක ඡන්ම දින උපහාර
එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ 136 වන ජන්ම දින සැමරුම් උත්සවය කොල්ලුපිටිය ශ්‍රී ධර
ලක්ෂ 10 ක මත්කුඩු මීගොඩින් අල්ලයි
විදෙස් රටකට පලා ගොස් සිටින ප්‍රබල පාතාලා කල්ලි නායකයෙකු බව කියන කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ සමීපමතමයෙකු වන “ආද

