මහව නගරයේ රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුගෙන් එක් අයකුට පිහි ප්‍රහාරයක් එල්ල කල සැකකර
දියත
කොටියා සපා කෑ ගොවියා මරුට
අම්පාර දිස්ත්‍රික්කයේ පානම පොලිස් වසමට අයත් හැලව ප්‍රදේශයේ කුඹුරක රාත්‍රියේ පැල් රකිමින් සිටි ගොවියෙකු, කොටියෙ
නිවසට කඩාවැදුණු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට
දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එම නිවසේ දේපළවලට රුපියල් ලක්ෂ තුන හමාරකට වඩා වැඩි අලා
කොරෝනා මරණ සංඛ්‍යාව 200 ට කිට්ටු කරයි
කොරෝනා ආසාදිත තවත් රෝගීන් සිවුදෙනකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (30) නිවේදනයක් නිකුත් කරමින
අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයෙන් විරෝධතාවක්
අපරාධ නීතියේ කොටසක් වන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සෘජුව මැදිහත්වීම හා බලපෑම් කිරීම සම්බන්ධය
අද දිනයේදී ආසාදිතයන් 636 ක්
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (30) පස්වරු 8.30 වනවිට එක්වූ ආසාදිතයන් 282 දෙනාත් සමග දිනයේ සමස්ත
ආසාදිතයන් සියයට 80 කට වඩා සුවයි
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 698 දෙනෙකු සුවය ලබා අද (30) දිනයේදී පිටව ගොස් ඇ
රත්නපුර රෝහලේ වාට්ටුවක් වසා දමයි
රත්නපුර ශික්ෂණ රෝහලේ වාට්ටුවක රෝගීන් 9 දෙනකුට එම වාට්ටුවේ සේවය කල කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකුටත් කොවිඩ් 19 ආසාදිත බව හ
කොස්ගම හුදකලා බවින් නිදහස් කරයි
හුදකලා ප්‍රදේශයක් බවට නම් කර තිබූ කොස්ගම පොලිස් වසම මේ මොහොතේ සිට හුදකලා බවින් නිදහස් කර තිබේ. කොවිඩ් 19 වැළැක්වීම
පාර්ලිමේන්තුව යළිත් මාධ්‍යයයට විවෘත කරයි
පාර්ලිමේන්තු රැස්වීම් මාධ්‍යයට ආවරණය කිරිම සදහා එක් මාධ්‍ය ආයතනයකින් මාධ්යවේදීන්දෙදෙනෙකුට අවසර ලබා දිමට තිර
කොරෝනා වැළදී මිය ගිය අයකුගේ සිරුරක් දින 25 ක් තිස්සේ හෝමාගම රෝහලේ
කොරෝනා වයිරසය වැළඳී මිය ගිය භාරකරුවෙකු නොමැති පුද්ගලයකුගේ මළ සිරුරක් ,දින 25 ක් තිස්සේ , හෝමාගම මූලික රෝහලේ මෘත ශරී
අනුරාධපුරයේදී ගුරු උද්ඝෝෂණයක්
උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවල සනීපාරක්ෂාව තහවුරු කිරිම ඇතුළු ඉල්ලිම් තුනක් මුල්කර ගනිමින් උ
යුක්රේනයෙන් ආ සංචාරකයන් තිදෙනකුට කොරෝනා
සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරමින් පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් පිරිසෙන් තිදෙනකුට කොරෝනා වයිර
බස්නාහිරින් පිටව යාමට සැරසුණු 11 දෙනකුට කොරෝනා
බස්නාහිර පළාතෙන් පිටව යන මගීන් සඳහාඅද (30) සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත වූවන් එකොළොස් ද
අපරාධකරුවන් නිරීක්ෂණය සඳහා නවීන තාක්ෂණය යොදාගන්න යයි
අපරාධකරුවන් නිරීක්ෂණය කිරීම සඳහා විදේශ රටවල මෙන් නවීන තාක්ෂණ විධි ක්‍රම භාවිතය පිළිබඳ සොයා බලන්නැයි මහජන ආරක්ෂ
යාපනයට නව නගරාධිපතිවරයෙක්
යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා අද (30) වැඩි
විහාරස්ථාන එකමුතුවෙන් රතන සූත්‍රය 108 වරක් අන්තර්ජාලය ඔස්සේ
අන්තර්ජාලය හරහා ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා බෞද්ධයින් එකමුතු කරමින් රතන සූත්‍රය 108 වරක් දේශනා කිරීමේ මහා පුන
රත්නපුර රෝහලේ වෛද්‍ය-හෙද-සුළු සේවක-රෝගීන් 14කට කොරෝනා
රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ කෝවිඞ් ආ
නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ නිකරුණේ රඳවාගෙනැයි උපවාසයක
පසුගිය දෙැසැම්බර් මස 2 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසක් නිකරැනේ නිල්වලා නිරෝධාය
නීතිවිරෝධීව ගෙන ආ කහ කිලෝ 20,900ක් ගිනි තබයි
නීතිවිරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද, හුංගම කළමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය බාරයට ගනු ලැබ
දකුණේ ආසාදිතයන් ගණන 1000ට කිට්ටු කරයි
දකුණු පළාතෙන් පසුගිය පැය 24 තුළ අලුතින් කොරෝනා රෝගීන් 56 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරුමධ්යස්ථා
ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව සමුගනී
මෙරට සිටින වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන මාතාව අද රාත්‍රියේ කළුතර නාගොඩ රෝහලේ දී මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය
තවත් කොරෝනා ආසාදිත මරණයක්
කොරෝනා ආසාදිත තවත් රෝගීයකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (29) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
හිම වැසි මැද එංගලන්ත පිලේ පුහුණුවීම්
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එංගලන්ත කණ්ඩායම හි
කොරෝනා වසංගතය පාලනය වන අතට
ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වූ කොරෝනා දෙවැනි රැල්ල පසුගිය 14 වැනිදා එහි උපරිම අගයට ළඟා වීමෙන් පසුව මේ වන විට තරමක් දුරට
මාවනැල්ල නගරයට හමුදාව - පොලිසිය කැඳවයි
මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි විදුරුවකට හානිවී
ඒකල කර්මාන්ත ශාලාවක 39 දෙනකුට කොවිඩ්
ඒකල කර්මාන්ත ශාලාවක කරනු ලැබූ පී සී ආර් පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාදිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා ප
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය වැළදුණ ආසාදිතයින් 6 ක් ඉන්දියාවෙන්
බ්‍රිතාන්‍යයෙන් මුල්වරට හඳුනාගත් කොවිඩ් - 19 වයිරසයෙහි නව ප්‍රභේදය වැළඳුනු රෝගීන් හය දෙනකු ඉන්දියාවෙන් හමුවී තිබ
අනුර මනතුංග නව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ධුරයට
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය අනුර මනතුංග මහතා පත්කිරීමට රජය තීරණය කර ඇත.
දකුණේ කොරෝනා ආසාදිතයන් 883යි
දකුණු පළාතෙන් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 09 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්

