තවත් කොරෝනා ආසාදිත මරණයක්


කොරෝනා ආසාදිත තවත් රෝගීයකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (29) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත රෝගීන් ගණන 195 දක්වා ඉහළ ගොස් තිබේ.