ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව සමුගනී


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෙරට සිටින වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන මාතාව අද රාත්‍රියේ කළුතර නාගොඩ රෝහලේ දී මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 117 බව සඳහන් වන අතර එම මාතාව දොඩම්ගොඩ නෑහින්න ප්‍රදේශයේ පදිංචිකාරියකි.