මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ඉන්දියානු ප
දියත
හච් 5G අත්දැකීම එළිදක්වයි
ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය නවමු මාවතකට යොමු කරමින්, හච් විසින් තම ප්‍රථම 5G අත්දැකීම වන්ගෝල්ෆෙස් හි හච් ප්‍රිමියර් ස
ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය FITS සමඟ නඩත්තු ගිවිසුමක
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය FITS ඒවියේෂන් (පුද්) සමාගම සමග Total 360’ ගුවන් යානා ඉංජිනේරු සහ නඩත්තු ග
නිරෝධානය කාලය දින හතකට අඩුවෙයි
කොවිඩ් එන්නත ලබානොගෙන විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිනෙන පුද්ගලයින් හෝටල්වල නිරෝධායනය විය යුතු දින 14 ක කාලය දි
රුසියාවේ ප්රමුඛ ධනවතෙක් කොළඹ වරාය නගරයේ සංචාරයක
ලෝක මට්ටමේ ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන රුසියානු ජාතික අන්ද්රේ මෙල්නිචෙන්කෝ මහතා කොළඹ වරාය නගරයේ සංචාරයක න
බුදුපිළිම කැඩූ ඉන්දීය ජාතිකයාට සැඟවෙන්න බැරිවෙයි
රත්මලේවත් නුගේබෝධිය අසල බුදු පිළිම කීපයක සිරස කඩා දැමීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ක
උසස් පෙළ ප්‍රතිඵල අවුරුදු නිවාඩුවට පෙර
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 - විභාගයේ ප්‍රතිඵළ අලුත් අවුරුදු නිවාඩුවට පෙර නිකුත් කිරීමට අපෙක්ෂා කරන බව අ
තාරකා ඉබ්බන් සඟවන්න බැරිවෙයි
කිදු බලපත්‍රයක් හෝ නොමැතිව දුර්ලභ ගණයේ තාරකා ඉබ්බන් 28 ක් සමඟ පුද්ගලයෙක් අත්තිඩිය වනජීවි කාර්යාලීය නිලධාරීන් විස
බොරු පැමිණිල්ලක් කර අමාරුවේ වැටෙයි
පැහැරගෙන ගොස් රඳවා තබාගෙන පහර දී දෙයත් පුළුස්සා දැමූ බව කියමින් මාධ්‍යවේදීයකු ඉදිරිපත්කර තිබූ පැමිණිල්ල අසත්‍ය
පිළිකා රෝගීන්ටත් කොරෝනා එන්නත
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට කොවිඩ් එන්නත ලබාදීමට සැලසුම් කර ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දි
ඇමැති තුනක් මාදිවෙලින් යන්න පොදි බඳිති
ඇමැතිවරුන් හැටියට ලැබුණු රජයේ නිල නිවාසවල පදිංචිව සිටිමින් මාදිවෙල මන්ත්‍රි නිල නිවාස ද භාවිත කරන ඇමැතිවරයකු හ
ටැන්සානියා ජනපති මියයයි: කොරෝනා මරණයක්දැයි සැක
සති තුනක් තිස්සේ අතුරුදන්ව සිටි ටැන්සානියා ජනාධිපති ජෝන් මගුෆුලි අභාවප්‍රාප්ත වූ බව එරට උප ජනාධිපති සමීයා සුලු
පුටින් ඝාතකයෙක්: බයිඩන්ගෙන් චෝදනා
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතකයකු යැයි තමන් සිතන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි.
අර්ජුන් මහේන්ද්‍රන් ‘‘අර්ජාන් ඇලෙක්ස්සැන්ඩර්‘‘ වෙලා
ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා ත
පොලිස් විශේෂ කාර්යාංශයේ කාර්යාල කාර්ය සහායකයකු කුඩු සමග අල්ලයි
පොලිස් විශේෂ කාර්යාංශයේ කාර්යාල කාර්ය සහායකයකු හොරෙයින් මත් කුඩු සමඟ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අද (18) අත්අඩංගු
නකල්ස් රක්ෂිතයේ වල්ලාපට්ට ජාවාරමක්
ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මඟින් නම් කොට ඇති නකල්ස් අධි රක්ෂිතයේ මහා වන විනාශයක් වන බව ප්‍රදේශවාසීහු කියත
කොටගලින් කොරෝනා රෝගීන් එකොළහක්
කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි බල ප්‍රදේශයෙන් කොවිඩ් - 19 වයිරසය අසාදනය වු අසාදිතයන් 11 දෙනකු හදුනාගත් බව කොටගල සෞඛ්
‘‘රංජන්ගේ මන්ත්‍රීධූරය ගැන 24 තෙක් තීරණයක් ගන්න එපා‘‘
රංජන් රාමනායක මහතා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්ට
‘‘රටපුරා හාල් හිඟයක්‘‘
වෙළෙඳපොළේ සහල්වල හිගයක් පවතින බව වාර්තාවේ.
OPPo F19 PRO මාදිලිය ශ්‍රී ලංකාවට
OPPO සමාගමේ F Series දුරකථන මාලාවේ මෙතෙක් එළිදුටු තාක්ෂණික වශයෙන් දියුණුතම මාදිලියක් ලෙස හැඳින්විය හැකි OPPO F19 Pro මාදිලිය ශ
‘‘2050 ලංකාව කාබන් පිට නොකරන රටක්‘‘
ශ්‍රී ලංකාව 2050 වසර වනවිට කාබන් පිට කිරීම සිදු නොවන රටක් බවට පත්කර ගත හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ම
රාජකීය විදුහල්පති ස්ථාන මාරුවට අභියෝග කරයි
දේශපාලන බලපෑම් මත රාජකීය විදුහලේ, විදුහල්පතිධූරයෙන් තමා ඉවත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් ක
ජ.වි.පෙ නායකයාගෙන් ප්‍රශ්න කරන්න යයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණ මොහොමඩ් ඉල්හාම් හා මොහොමඩ් ඉන්සාෆ් යන තරුණ ව්‍යාපාරික සහෝදරයින
ගෑස් වැඩිකරන්නේ නෑ-අගමැති
උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රවී ගැන රනිල්ගේ හිත උණුවෙයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ හිටපු උප නායක රවී කරුණානායක මහතාට අවශ්
අගමැති බංගලාදේශයේ සංචාරයක
දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 19 වැනි දා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නිය
කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැක සිරුරක් කටුනායකට
ඩුබායිහිදී හදිසියේ මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වූ කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැකකරන පුද්ගලයකුගේ සිර
දුම්රිය වර්ජනය අවසන්
දුම්රිය අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය රියදුරු ස
ලක්ෂ අටකට කොරෝනා එන්නත්
කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් 806,448 ක ප්‍රමාණයක් පුද්ගලයන් සඳහා එන්නත් කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
නිල නිවාස දෙක ගානේ තබාගැනීම සදාචාරාත්මකද?
රජයේ ඇමැතිවරුන්ට හිමිවන බොහෝ වරප්‍රසාද අතරට නිල නිවාස ද අයිතිය. රාජ්‍ය ඇමැතිවරුන්ට ද මේ අයිතිය තිබෙන බව ද සඳහන්ය.

