වාහන මිලදී ගැනීමට මූල්‍ය ආයතන ලබා ගත් කල් බදු ලීසිං ණය මුදල් ගෙවීමට ලබා දී ඇති ණය සහන කාල සීමාව තවත් වසරකින් දීර්ඝ
දියත
ආබාධිත සෙබළකුට පහරදුන් ප්‍රා.මන්ත්‍රී අල්ලයි
ආබාධිත රණවිරුවකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන
ජ්‍යෙෂ්ඨ පුරවැසියනට කොරෝනා එන්නත් ඊ චනල් හරහා
කොළඹ නාගරික බල ප්‍රදේශයේ පදිංචි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔක්ස්පර්ඩ් ඇස්ට්රාටසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ස
ලැගුම්හල් එපා:මැදිරිගිරියේ විරෝධතාවක්
බාලවයස්කාර දැරියන් අපයෝජනයට ලක්කිරීටම එරෙහිව මැදිරිගිරිය අබයපුරගම ජී.පී.එස් හන්දිය ප්‍රදේශයේ අද ප්රදේශවාසීහ
කැලණි ගඟ දූෂ්‍ය කිරීමේ සමාජ විරෝධී වැඩ නවත්වනු
කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ පාරිසරික වශයෙන් අවදානම් කර්මාන්ත ශාලා 17ක් පවතින බවට කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳ ව
කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාදයි
ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.25ට කොළඹ කොටුව බලා ගමන් අරඹන කාර්යාල දුම්රිය ගනේගොඩ ප්‍රදේශ
අසාද් සාලිගේ මෝටර් රථයෙන් ගිනි අවියක්:උණ්ඩ
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ කීපයක් අපරාධ පරීක්ෂණ ද
කෝටි දෙකක කුඩු රාජගිරියෙන් අල්ලයි
රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමින් යුත් හෙරොයින් මත් කුඩු තොගයක් සමඟ සැකකරුවකු රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංග
මන්ත්‍රීවරු 200කට කෝවිඩ් - 19 එන්නත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 200කට අධික පිරිසක් කෝවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුම් අමාත්‍යංශයේ ව්‍යාපෘති 22ක් අතරමග
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුම් අමාත්‍යංශය පසුගිය රජය සමයේදී අධික පිරිවැයක් දරමින් ආරම්භ කළ තොරතුරු තාක්ෂ
ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වැඩි කරන්න සාකච්ඡා
එක්සත් අරාබි එමිර් රාජයේ සේවය කරන ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වැඩි කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිව
ජනාධිපති, අගමැති ඡායාරූප එකලස් කොට ව්‍යාජ නිර්මාණයක් කළ ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්
ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඡායාරූප සමග පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ බෝම්බකරුවන්ගේ ඡායාරූප සමග එකල
‘ප්රඥාබන්දු’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය අරඹමින්
තාක්ෂණ විෂය දාරාවෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරණ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට මූල්‍යමය ආ
‘‘ලුසී‘‘ නිදහස් කර ගන්න පා ගමනක්
ශ්‍රී ලංකාවෙන් 1977 වසරේ ගෙනගොස් මේ වන විට කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව ජීවත්වන ලුසී නැමත
පාස්කු ප්‍රහාරයට අසාද් සාලි අත්අඩංගුවට
ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න
අසාද්ගේ ප්‍රකාශයට රාමඤ්ඤ නිකායේ විරෝධය
රටෙි පොදු නීතිය පිළිගන්නේ නැතැයි ද මුස්ලිම් ජනතාව යටත් වන්නේ ශරියා නීතියට යැයිද කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ආ
පාසල් සිසුන්ට නීතිය උගන්වන්න යයි
‘නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා ප්‍රකාශ
රජරට සිසුහු පාරට බසිති
කොරෝනා වසංගතය නිසා වසා දැමුණු රජරට විශ්ව විද්‍යාලය ඇතුළු දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වහා විවෘත කරන්නැයි ආණ්
වරායෙන් සුවඳවිලවුන් පන්නන්න බැරිවෙයි
කඩදාසි ගෙන්වන මුවාවෙන්,චීනයේ සිට නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා සුවඳ විලවුන් තොගයක් රැගෙන ආ බහාලුමක
පුහුණුවකට බදුල්ලට ආ පොලිසියේ හතකට කොරෝනා
බදුල්ල දිස්ත්‍රික් පොලිස් සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවකට සහබාගි වී සිටි පොලිසියේ හත් දෙනකුට කොවිඩ් - 19 ආ
‘‘බුර්කාව තහනම් කරන්න තවම තීරණයක් නෑ‘‘
බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි විදෙශ කටයුතු අමාතයංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ස්වර්ණමහල් අධ්යක්ෂ සිවු දෙනා අත්අඩංගුවට
මුදල් විශුද්ධි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්වර්ණමහල් ජුවලස් ආයතයේ හිටපු අධ්යක්ෂවරුන් සිවු දෙනා රහස් පොලිස
‘‘රන්ජන්ගේ මන්ත්‍රීධූරය ගැන 18 තෙක් තීරණයක් ගන්න එපා‘‘
රන්ජන් රාමනායක මහතා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්
උසස් පෙළ සිසුවා කොරෝනාවට බිලි
මැණික්හින්න ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරණ සිසුවකු කොවිඩ් - 19 තත්ත්වයෙන් මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
තලේමන්නාරම දුම්රිය අනතුරින් සිසුවෙක් මරුට:20කට තුවාල
තලේමන්නාරම දුම්රිය ස්ථානය අසල දුම්රිය රහස් මාර්ගයේ දී අ මගී ප්‍රවාහන බස් රථයක් දුම්රියේ ගැටීමේ සිදු වු අනතුරි
හිටපු අගවිනිසුරුට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගන්නවා - අල්ලස් කොමිසම
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුව ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්
සාම හමුදාවට චීනයෙන් එන්නත්
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට චීනය ද කැමැත්ත පළ කර
හිරේ ඉන්න රන්ජන්ට ඊෂි කෑස් ක්‍රමයට දුරකතනයක්:පරීක්ෂණ සීඅයිඩීයට
අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ බිම වළ දමා තිබියදී සොයාගනු ලැබූ නවීන පන්නයේ ජංගම දුරකතනය හා එහි උපාංග එම බන්ධනාගාරය
ඩොලරය ඉහළට:රුපියල පහළට
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නැවත වරක් අද (16) 200 සීමාව ඉක්මවා පහළ ගියේය.
බ්ලින්කන් ආසියා සංචාරය අරඹයි
ඇමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලයිකන් සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින්, ජපානයට ගියේය. මෙය බ්ලයිකන්ගේ පළමු

