(අංජුල මහික වීරරත්න)
"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 805 ක් ඊයේ (20) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ජාතික ජන බලවේග රජය විසින් අරඹන ලද විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් අරඹා තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණ මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවෘත ආර්ථිකයේ අතුරු විපාක තමයි මේ අපි අත්විදින්නේ...
මෙතරම් බණ අහන රටක මේවා තියෙන්නේ අරුමයකටද?
අම්මෝ මේ චාට් එකේ තියන දේවල්... මිනිස්සුන්ට මේවා බොන්න වෙලාවක් තියෙනවද?
රටකට ගිය කලක් ...
ලංකාවෙ පොලිසියට රාජකාරි වැඩියි දැන්...
ලොක්කන් හරහා එන ඒවා පොඩ්ඩන්ගෙන් අල්ලලා වැඩක් නෑ.
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රැකේ...