රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ‘ලෙජන්ඩ්ස්’ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන ශ්‍රී ලංකා ‘
දියත
ලොතරැයි මුද්‍රණයට වසර හතරට කෝටි 200ක්:කෝප් විමර්ශන
ජාතික ලොතරැයි මණ්ඩලය ලොතරැයිපත් මුද්‍රණය සඳහා රුපියල් කෝටි 200කට අධික මුදලක් 2016 - 2019 වර්ෂය දක්වා වසර හතරේදී වැය කර ඇත
සෙල්ලම් පිස්තෝල සමග සැබෑ පිස්තෝලය ගෙනා අය අල්ලයි
දෙමටගොඩ කාගෝ සමාගමකට ජපානයේ සිට සෙල්ලම් පිස්තෝල දෙකක් සමග එවන ලද ගිනි අවි හා ජීව උණ්ඩ හය ලබා ගැනිමට පැමිණි සිටි පු
අද කොරෝනා රෝගීන් 346ක් වාර්තා වෙයි
කොරෝනා ආසාදිතයන් අද දින 346 දෙනකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි. අද වාර්තා වූ මරණය සමග මුළු මරණ ගණන 545 දක්වා ඉහළ ගියේය.
බටදූවේ කර්මාන්ත ශාලාවකින් කොරෝනා රෝගීන් 26ක්
ගාල්ල බටදූවේ රබර් ආශ්රිත නිශ්පාදන කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 26 දෙනකුට මේවනවිට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්
තෙවන කළු ඉරිදා හෙට
පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලා පවත්වන කළු ඉරිදා විරෝධතාව තුන්වැනි දිනටත් හෙට (21) දින
ඉන්දියානු මහ කොමසාරිස්, විදේශ ඇමැති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හදිස් හමුවක් අද සිදු
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් හයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අද (20) අත්සන් තැබු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාග
‘‘ජනපතිවරණයට නැවත එනවාද නැද්ද තීරණය ජනතාව අතේ‘‘
තමා දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැව
‘‘රූමස්සලට අත නොතබනු‘‘
උණවටුන රූමස්සල කන්ද හරහා මාර්ගයක් ඉදිකිරිමට විරෝධය පා පරිසර සංවිධාන එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (20) සවස ගාල
පාකිස්තාන අගමැතිට කොරෝනා
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි විදෙශ් මාධ්‍ය වාර්තා කියයි.
ජීවිත 15 අහිමි කළ කළුගල
ලුණුගල- බදුල්ල මාර්ගයේ බස් රථ අනතුරට හේතුව මීට මාස 6කට පෙර එම මාර්ගයට කඩා වැටුණු කළු ගලක් බව ප්‍රදේශවාසීහු කියති.
අධිකරණයේ කලබල කළ නීතිඥයා රිමාන්ඩ්
අධිකරණ භූමිය තුළ සාමය කඩවන අයුරින් කලහකාරී ලෙස හැසිරුනැයි කියමින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ නීතිඥවරයකු ලබන 22 දක
ධීවරයාගේ මරුවා උණ්ඩයෙන් එයි
සේරුනුවර උප්පුරාල් ප්‍රදේශයේ දී උණ්ඩයක් පිපිරීමෙන් (34) හැවිරිදි ධීවරයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
රක්ෂිතයේ ඉඩම් බෙදූ ප්‍රා.මන්ත්‍රී අල්ලයි
කන්තලේ වාන්ඇල විහාරගල රක්ෂිතයේ ඉඩම් කට්ටිකර පුද්ගලයන් පිරිසකට බෙදීමේ නිරතව සිටී කන්තලේ ප්‍රාදේශිය සභාවේ මන්ත
බ්‍රිතාන්‍ය මහාධිකරණයෙන් මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්
රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට වි
පැරිෂුටුයෙන් ආ මරුවා
අම්පාර උහන ගුවන් හමුදා පුහුණු පාසලේ දී පැරිෂුට් පුහුණුවක නිරත වෙමින් සිටීයදි සුළගේ දිසාව වෙනස් වීමෙන් පැරශුට් ද
රාජිත - චතුර සඳුදා .සී.සී.ඩීයට
මාධ්‍ය වේදියකු පැහැර ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔ
රවි ඇතුළු පිරිස රිමාන්ඩ් බන්ධනාගාරයට
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතු
බස් අනතුරින් 14ක් මරුට: 32කට තුවාල
මොනරාගල - බදුල්ල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ දී අද අලුයම පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14 ක් මියගොස් තවත් 32ක
‘‘පරිසරයට හානි කරන නිසා මේ ආණ්ඩුව පිරිහෙනවා‘‘
පරිසරයට මෙතරම් වෛර කරන ආණ්ඩුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවී නැතැයි සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්
රේගුවෙන් පිස්තෝලය පන්නන්න බැරිවෙයි
දෙමටගොඩ ඩැනිස්ටර් ද මාවතේ පිහිටි රේගු අංගනයේ පාර්සලයක තිබී පිස්තෝලයක් සොයාගත් බව දෙමටගොඩ පොලීසිය කියයි.
අවුරුදු බෝනස් නැතැයි සේවකයෝ උරණවෙති
මෙවර සිංහල හින්දු අලුත් අවුරද්දට බෝනස් නොගෙවන්නේ යැයි කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හලක සේවකයන් පිරිස් එ
කුඩු කිලෝ තුන්සීය ලංකාවට ගේන්න බැරිවෙයි
ට්‍රෝලර් යාත්‍රා 03ක සඟවා හෙරොයින් කිලෝ ග්‍රෑම් 300ක්, ඒ කේ 47 වර්ගයේ ගිනි අවි පහක් ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි සහ එහ
කුඩු නිසා තරුණයකු ඝාතනය කළ සැකකරු රිමාන්ඩ්
අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දෙපාර්ශවයක ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් 19 හැවිරිදි තරුණයෙකුට පිහියෙන් ඇණ ඝාත
අද දවසේ කොරෝනා වාර්තා
කොරෝනා අසාදිතයන් 298 දෙනකු සහ මරණ හයක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි.
පරිසරය රකින්න තරුණයෝ පෙරට
මේ දිනවල සිදුවන වන විනාශයට එරෙහිව ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂාක සංගමය සංවිධානය කර ලද නිහඩ විරෝධතාවයක් අද ක
බැදුම්කර නඩුවේ ලේඛණ මුද්‍රණයේ
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි ගණනක පාඩු කළ බවට හිටපු මුදල් අම
‘‘රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව වැඩකිරීම වැදගත්‘‘
රටේ අනාගත ඉලක්ක හා අභිමතාර්ථ සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව වැඩකිරීම වැදගත් බව අධ්‍යාපන අමාත්
‘‘ජිනීවා යෝජනා සත්‍ය වසන් කිරීමක්‘‘
එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන

