පාකිස්තාන අගමැතිට කොරෝනා


පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි විදෙශ් මාධ්‍ය වාර්තා කියයි.