පරිසරය රකින්න තරුණයෝ පෙරට


(ශාන්ත රත්නායක)

මේ දිනවල සිදුවන වන විනාශයට එරෙහිව ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂාක සංගමය සංවිධානය කර ලද නිහඩ විරෝධතාවයක් අද කොලඹ නෙලුම් පොකුණ ඉදිරිපිට පැවැත්විය.

එහිදී සත්ව හිංසනය පිටු දැකීම හා රටේ පවතින වන විනාශයන් වහා නවත්වන ලෙස බල කරමින් නිහඩ උද්ඝෝෂණයක සංවිධානය කර තිබුණි.