සෙල්ලම් පිස්තෝල සමග සැබෑ පිස්තෝලය ගෙනා අය අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙමටගොඩ කාගෝ සමාගමකට ජපානයේ සිට සෙල්ලම් පිස්තෝල දෙකක් සමග එවන ලද ගිනි අවි හා ජීව උණ්ඩ හය ලබා ගැනිමට පැමිණි සිටි පුද්ගලයකු  දෙමටගොඩ පොලීසිය  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය

රත්නපුර ප්‍රදේශයේ පදිංචි එම සැකකරු ගේ නමට මේවා එවා තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා