රේගුවෙන් පිස්තෝලය පන්නන්න බැරිවෙයි


(ඉන්දිකා රාමනායක)

දෙමටගොඩ ඩැනිස්ටර් ද මාවතේ පිහිටි රේගු අංගනයේ පාර්සලයක තිබී පිස්තෝලයක් සොයාගත් බව දෙමටගොඩ පොලීසිය කියයි.

මෙම පාර්සලය ජපානයේ සිට මෙරටට එවා තිබූ බවද පොලිසිය සඳහන් කරයි.