රත්මලේවත් නුගේබෝධිය අසල බුදු පිළිම කීපයක සිරස කඩා දැමීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණය සිදු කරන බවත් සැකකරුගේ ඡංගම දුරකතන ආදිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන බව ද පොලිසිය කියයි.

