යාපනය නල්ලූර් ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුලු 06 දෙනෙකු අත්
දියත
කසල ගොඩක පිපිරීමකින් අයෙක් රෝහලේ
මුලතිව් පොලිස් වසමේ ස්වාමිතොට්ටම් ප්‍රදේශයේදී සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට මුල
දහම් පාසල් අධ්‍යාපනය ඔන්ලයින් හරහා
කොරෝනා වසංතය හේතුවෙන් නැවැතී ඇති දහම් පාසල් අධ්‍යාපනය, ‘ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට
කොළඹ පිරිසකට ඇස්ට්‍රා සෙනිකා හෙට සිට
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්
පොහොර ඉල්ලා මීගලෑවේ ගොවීහු උද්ඝෝෂණයේ
වී වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් මීගලෑව මහවැලි කොට්ඨාසයේ වැලියාව ගොවි සංවිධානයේ ගොවිහු පිරිස
කොරෝනා ආසාදිතයෙක් රෝහලෙන් පැන යයි
කොරෝනා වයිරසය වැළඳී නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතාකාර ලැබූ තරුණයක් රෝහලෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි .
රජයේ රෝහල්වලින් එන්නත ලබාදීමට වැඩපිළිවෙලක්
දිවයිනේ සියලුම රජයේ රෝහල්වලින් කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ළඟදීම අරඹන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජන
වැඩිමිලට සහල් විකුණන්නන්ට වැඩ වරදී
රජයේ පාලන මිල ඉක්මවමා සහල් අළෙවි කරන පුද්ගලයන් සඳහා වන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට නීති සංශෝධනය කර
කෝටි 3ක කේරළ ගංජා-මත්පැන් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
කිලිනොච්චිය පුනරීන් සීතාකුඩිඉරිප්පු කලපුව ප්‍රදේශයේදී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා සහ නිත
ලක්ෂ 9 කට එන්නත් මාත්‍රා දෙකම විදලා
ශ්‍රී ලාංකිකයන් නව ලක්ෂයකට ආසන්න (880,143) සංඛ්‍යාවක් ‘කොවිඩ් 19’ මර්දන එන්නත් මාත්‍රා දෙකකම ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත
‘තව අවුරුදු දෙකක් යනතුරු වාහන ගෙන්වන්නේ නෑ‘
තව වසර දෙකක් යනතුරු මෙරටට වාහන ආනයනය නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය .
ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් රාජගිරිය නගර මධ්‍යයේ තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්
දිස්ත්‍රික්ක තුනක ග්‍රාමසේවා වසම් 5 ක් හුදෙකලා කරයි
කොළඹ, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනේ ග්‍රාම නිලධාරී වසම් පහක් ‘කොවිඩ් 19’ අවදානම ඉහළ යෑම නිසා අද (27) පෙරවර
නිරෝධායන නීති කැඩූ 361ක් පොලිස් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 361 ඊයේ දින අත
කපුවාට අපහාස කළැයි කුරුසියේ තබා ඇණ ගහලා
බලගොල්ල ප්‍රදේශයේ දේවාලයක කපුවකුට මුහුණු පොත හරහා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පැහ
තිස්ස වැවේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යාව නවතයි
චීන සමාගමක් සිදු කළ තිස්ස වැවේ පස් හා මඩ ඉවත් කිරීමේ කටයුතු නතර කරවූ බව පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහා
එම්.එස්.සී මෙසීනා නෞකාව ටග් යාත්‍රාවකින් ඇදගෙන යයි
ශ්‍රී ලංකාවට නාවික සැතපුම් හාරසිය අසූවක් නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම්. එස්. සී. මෙසිනා නෞකාව හෙට (27) අලු
ජනපති දළදා සමිඳු වැඳපුදා ගනී
ජනාධිපති ගෝඨාභය මහතා අද (26) මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳු වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
කටුනායක වෙළෙඳ කලාපයේ 10,700කට එන්නත් ලබා දෙයි
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ට කොරෝනා මර්දන එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරමින් එන්නත් මාත්‍රා 10,700ක
කොරෝනා ආසාදිතයන් තවත් 1086ක්
කොරෝනා වයිරසය ආසාදනය වූ 1,086 දෙනකු අද හඳුනා ගත බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.
‘‘ආණ්ඩුවේ වැඩ පිළිවෙළක නැති නිසා ලක්ෂ 45 දරුවන්ගේ අනාගතය අඳුරු වෙනවා‘‘
කොරෝනා වසංගතයට මුහුණ දෙන අතර අධ්‍යාපනය දෙන්නට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැතිකමින් දරුවන් ලක්ෂ 45ක ගේ අනාගතය අඳුරු වෙම
‘‘ජාතිය අමතමින් ජනපති සෞභග්‍යයේ දැක්ම නැවත කියෙව්වා‘‘
ජනපති ජාතිය අමතමින් කළේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය වන ’’සෞභාග්‍යයෙ දැක්ම’’ නැවත කියවීම
හංවැල්ලේ කට්ටඬියාගේ මළ සිරුර කැලණි ගඟෙන් මතු වෙයි
හංවැල්ල ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිටි කට්ටඬියකුගේ මළ සිරුර කැලණි ගඟේ නවගමු ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සො
නැවේ රක්ෂණ සමාගමෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දියක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්රයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දි
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේලට ඇප
කෝවිඩ් එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරය කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්
වැලිකඩ සිරකරුවන්ගේ විරෝධය අවසන්
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් චැපල් වාට්ටුවේ වහල් මත සිට දින දෙකක් පුරා ක්‍රියාත්මක කළ විරෝධතාවය අද (26) පස
සිරකරු අයිතිවාසිකම් සුරකින්නැයි නිහඬ විරෝධතාවක
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක් අද (26) කොළ
සල්ලි ඔට්ටුවට බූරුවා ගැසූ නවයක් පොලිස් දැලේ
මොරටුවේ පාළු නිවසක නිරෝධාන නීති උල්ලංඝනය වන ආකාරයට සූදු පිටියක් පවත්වාගෙන ගිය සැකකරුවන් නවදෙනකු රුපියල් අනූ හය
24 උපකාරක පන්ති ගුරා 16 හැවිරිදි සිසුවියක පැහැරගෙන යද්දී මාට්ටු
මුහුණු පොත සදහා අවශ්‍ය රූගත කිරිමක් බව පවසා 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගිය උපකාරක පංති ගුරුවරයකු හා ඒ සද
සිංහයන් බලන්න ඇමති විමලවීර සතුන් වත්තට යයි
දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනයවු ’’තෝර්’’ නමැති සිංහයාට තවදුරටත් ප්‍රතිකාර ලබාදීමට එහි බලධාරීන් තීරණය කර

