නීති විරෝධී ආකාරයට කොටස් එකලස් කර සෑදූ සුඛෝප භෝගි කැබ් රථ දෙකක් සමග සැකකරුවකු තිස්සමහාරාම ප්‍රදේශයේ දී විශේෂ කාර
දියත
සැර කොරෝනා සොයන පරීක්ෂණ අද සිට යළි
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ අනෙකුත් ප්රදේශවලටද ව්‍යාප්තව ඇත් දැයි සෙවීම සඳහා තවත් පරීක්ෂණ
වානේ කර්මාන්ත ශාලාවේ මහ වංචාවට තවත් සැකකරුවෙක් දැලේ
මෙරට ප්‍රධාන පෙළේ වානේ කම්බි නිෂ්පාදිත ආයතනය ගිණුමකින් ව්‍යාජ චෙක්පත් උපයෝගි කරගෙන රුපියල් ලක්ෂ 430 ක මුදලක් වංචා
නීති කැඩු 428 අල්ලයි
නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 428 දෙනකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නිය
පළාත් රැසකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දින විටින් විට වැසි ඇති
පස්සර වරාදොල දරුවෝ ඔන්ලයින් නැතිව හූල්ලති
පස්සර සහ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මැදිව පිහිටි පස්සර වරාදොල ගම්මානයේ දරුවෝ ඔන්ලයින් පහසුකම් නොමැ
පිස්සු බල්ලෙක් මොරවක රෝහලක කොරෝනා වාට්ටුවට පැන යකා නටයි
මොරවක කොස්නිල්ගොඩ රජයේ රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැනපු පිස්සු බල්ලකු එහි ප්රතිකාරලබමින් සිටි කොරෝ
රාජාංගනයේ ගෙවිලියෝ අලුත් වැඩකට අත ගසති
රාජාංගනය ප්‍රදේශයේ ගෙවිලියෝ පිරිසක් පරිසරයට අහිතකර අලි මානා , ජපන් ජබර, යෝධ නිදිකුම්බා ආදීයෙහි පත්රොවලින් මෙන්
ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් ’’මොඩර්නා ’’ එන්නත් ලක්ෂ දහයක්
ඇමරිකාවේ නිෂ්පාදනය කරන මොඩර්නා නැමැති කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා ලක්ෂ 10ක් මෙරටට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කැ
පළාත් පාලන ආයතනවලට එජාප නවක මන්ත්‍රිවරු 69ක් හෙට දිවුරති
සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා පක්ෂයෙන් ඉවත් කෙරුණු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට
මේ සතියේ රට රටවල කොරෝනා වාර්තාව
ජූනි 27 වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැ
පාර ප්‍රමිතියකට නැතැයි රිදිමාලියද්දේ ප්‍රා.සභාපති - ගම්වාසීහු ගැටෙති
රිදීමාලියද්ද පින්නගොල්ල සිට වීරගොල්ල ගම්මානය හරහා ඉදිවෙන කිලෝ මීටර් 04ක මාර්ගය කිසිදු ප්‍රමිතියකින් තොරව සිදු ක
කොවිඩ් රෝගියකු නිවසේදී රැක බලා ගන්නේ කොහොම ද
සංචරණ සීමා පනවා සමහර ප්‍රදේශ හුදෙකලා කළද කොරෝනා වයිරසය සම්පූර්ණයෙන්ම පාහේ තවමත් පාලනය වී නොමැත. එනිසා අපේ රටේ අද
බැසිල් මැති සබයට ගේන්න පසුපෙළ මන්ත්‍රිවරු කඳවුරු බඳිති
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ,හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුත
කොරෝනා මරණ 39ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 39 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය.
කොරෝනා ආසාදිතයන් 1245 වාර්තා වෙයි
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,245 දෙනෙක් අද (27) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ
මතට ඇබ්බැහි වූ පොලිසියේ දෙකකගේ සේවා නවතයි
මත්ද්‍රව්‍ය සහ ගංජාවලට ඇබ්බැහි වූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සේවා තහනම් කළ බව පොලිස් දෙපාර්තමේන්ත
බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර 70වක් හෙට සිට
බස්නාහිර පළාත තුළ හෙට (28) සිට දුම්රිය ගමන් ගමන්වාර හැත්තෑවක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
‘‘කාබනික පොහොර භාවිතයට තැබූ පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නෑ‘‘
රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගත් පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය
පොලීසියේ හොරු අල්ලන්න අලුත් ඒකකයක්
පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියේ වෙනම විමර්ශන ඒකකයක් පිහිට
හොරෙන් ගවමස් ගෙන ගිය තිදෙනෙක් බදුල්ලේදී මාට්ටු
නීති විරෝධි ලෙස බලපත්‍ර නොමැතිව ගවමස් කිලෝ 700ක් හොරෙන් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරියක් සහ වෑන් රථයක් සමඟ සැකප
‘‘ජනපති ජාතිය ඇමතීමේන් සිදු වුණේ අසමත්කම ප්‍රදර්ශනය වීමයි‘‘
දුෂ්කර කාලයේ දී ජනතාව ජනාධිපතිවරයාගෙන් නායකත්වය සහ අනාගතය ගැන බලාපොරොත්තුවක් අපේක්ෂා කරන අතර ජනාධිපතිවරයා තම
ගාල්ල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයෙන් බස්නාහිර 425කට එන්නත් දීලා
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදි ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් ප
අලුත්ගම සතොස තාවකාලිකව වසයි
අලුත්ගම සතොස ශාඛාවේ කළමනාකාරවරයා ඇතුළු තවත් සේවකයකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට සතොස ශාඛාව තාවකාලිකව වසා ද
කුඩ්ඩෝ හතරක් කුරුණෑගල බන්ධනාගාර සිර මැදිරියෙන් පනිති
කුරුණෑගල බන්ධනාගාර සිර මැදිරියේ තාවකාලිකව රඳවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් සිවු
උපාධිධාරීන්ට පොලිස් පරීක්ෂක තනතුරු
උපාධිධාරීන් කෙලින්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බ
රජරට ගොවිහු පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරති
මෙවර යල්කන්නය සදහා රජය මගින් පොරොන්දු වු පරිදි සහනාධාර පොහොර දෙන්නැයි ඉල්ලා එප්පාවල හා තඹුත්තේගම ඒකාබද්ධ ගොවි ස
රට රැකියාවට යන අයට කඩිනමින් කොරෝනා එන්නත්
විදෙස් රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රමිකයන්ට කඩිනමින් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය අනුමැතිය හිමිව ඇතැය
සීමා යටතේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන අරී
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ශාඛා රජය පනවා ඇති සංචරණ සීමාවන්ට යටත්ව හෙට (28) සිට විවෘත කරන බව එහි සභාපති වෛද්‍ය සචින
පෝරකයට නියම වූ සිරකරුවෝ 10ක් බන්ධනාගාර වහළට නඟිති
මරණීය දණ්ඩනය නියම වූ සියළුම සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් වශයෙන් ලබා දෙන ලෙසට ඉල්ලමින් වැල

