(සිසිර ලලිත් කුමාර)
බඹර ප්රහාරයකට ලක්වීමෙන් 40 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් මිය යාමේ පුවතක් අද (24) නාවලපිටිය පොලීසියෙන් වාර්තා වේ.
නාවලපිටිය පොලිස් බල ප්රදේශයේ හල්ගොල්ල අංක දෙක ප්රදේශයේ පුද්ගලයන් 6 දෙනෙකු මෙසේ බඹර ප්රහාරයට ලක්ව ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
බඹර ප්රහාරයට ලක් වූ පුද්ගලයන් සය දෙනගෙන් සිව් දෙනෙකු නාවලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටද මියගොස් තිබේ.
අනෙක් තිදෙනා තවමත් නාවලපිටිය මූලික රෝහලේ ප්රතිකාර ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd