(අංජුල මහික වීරරත්න)
78 වන ජාතික නිදහස් උළෙලේ නිල ලාංඡනය එළි දක්වා තිබේ.
නිදහස් උළෙලේ තේමාව "ගොඩ නගමු ශ්රී ලංකා" යන්නයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පෙබරවාරි 4 වැනිදා පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්රයේදී නිදහස් උළෙල පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැක්කමත් විපක්ෂේ සමහරුන්ට අර විදිහේ උත්තේජනයක් එයිද ...?
ලස්සන නිල ලාංචනයක්