නීති විරෝධී ලෙස සීශෙල්ස් මුහුදු සීමාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික ධීවරයන් දොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්
දියත
එන්නත්වල පැටිකිරිය එළියට
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයට එරෙහිව එක් එන්නත් මාත්‍රාවකින් ලැබෙන්නේ සියයට 33 ක පමණ ප්‍රතිශක්තියක් ප
කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් සීයක් රෝහල්වල
කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් 100 කට ආසන්න පිරිසක් සහ කිරි දෙන මව්වරුන් 50 දෙනකු දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පවු
දිස්ත්‍රික්ක රැසකට වැසි
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (26) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්
ආරක්ෂිත පියවර නොගතහොත් ඉදිරි සති 8 සහ 10 තුළ රටේ ප්‍රධාන වයිරසය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය පත් විය හැකි බව විශේෂඥ වෛ
ඡන්ද නීති වෙනස් කිරීම ගැන මැතිවරණ ලොක්කන්ගෙන් අදහස් විමසයි
මැතිවරණ සහ මැතිවරණ නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු එහි ප්‍රධානීන්ගෙන්ද ලබ
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන්ගෙන් නෝක්කාඩුවක්
ආණ්ඩුවේ සංවර්ධන කටයුතුවල වගකීම් තමන්ටද පවරන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්ත
‘‘ඉන්ධන ආනයනය සීමා කළොත් මිල අඩු කළ හැකියි‘‘
ඉන්ධන මිල අඩු කරන්නේ නම් ,ඉන්ධන ආනයනය සීමා කර ,සලාක ක්‍රමයට ලබා දීමට සිදු වනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල
ගම් පහක් හුදකලා කරයි
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 05ක්
ගම්මන්පිලට එරෙහි විශ්වාස භංගයේ දිනය පක්ෂ නායක රැස්විමේදී
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මී
නිරෝධායනය කැඩූ 323ක් මාට්ටු
නිරෝධායන නීති උල්ලංඝණය කළ 323 දෙනකු ඊයේ (25) දිනයේ දි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල
කුඩාවැල්ලේ සිවු පුද්ගල ඝාතනයට යොදාගත් ගිනි අවිය හමුවෙයි
කුඩාවැල්ල ධීවර වරායේ සිව් පුද්ගල ඝාතනය සඳහා යොදාගත් බව කියන ටී 56 ගිනි අවිය බෙලිඅත්ත නාකුලුගමුව ප්‍රදේශයේ ඉඩමක වළ
එන්නත් ගැන බොරු දැමූ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අත්අඩංගුවට
ඇස්ට්‍රා සෙනිකා එන්නතට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කොට ජනතාවට එන්නත් කරන බවට සමාජ මාධ්‍යවල වීඩියෝවක් මගින් අසත්‍ය ප්
කොවිඩ් එන්නත් රෝහල් මගින් ලබාදෙන්නැයි යෝජනාවක්
කොවිඩ් එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට යෝජනාවක් ඉදිරිපත් කරන
කොවිඩ් මරණ තවත් 48ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය.
කුඩු පැකට් 97ක් සමග පී.සී සැකපිට
මත් කුඩු පැකට් 97ක් සමග පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
පාරේ වැටි මියගිය පියාට කොරෝනා
අම්බලන්ගොඩ තිලකපුර මහා මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී ඇද වැටී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාධනයවී ඇති බවට අද (25) තහවුර
අම්මයි,තාත්තයි පුතයි කොරෝනාවෙන් මරුට
අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ පුතකු කෙරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇති බව පේරාදෙණිය මුරුතලාව මහජන සෞඛ්‍ය පරික්ෂක
ආයෝජන කලාපවල සේවකයන්ට එන්නත් දීමට යුද හමුදාව
කොළඹින් පිට ආයෝජන කලාපවල සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම යුද හමුදාවේ වෛද්‍ය බළකායේ නිලධාරීන් විසින් අද (25) ආර
‘‘සියලු අභියෝග ජයගෙන ජනතාවගේ අරමුණු ඉටු කරනවා‘‘
කොරෝනා වසංගතය බැරෑරුම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කිරීමට හැකි උපරිමයෙන්ම කටයුතු කරන බ
පුතාගේ පොලු පහරින් පියා මරුට
බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පියකු සහ පුතකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව පුතා එල්ල කළ යකඩ පොලු පහරකින් පිය
හමුදා ට්‍රක් රථය පෙරළී සෙබළු දෙකක් මරුට
මඩකලපුව චෙන්කලඩි කළු පාලමෙන් පහළට යුද හමුදා ට්‍රක් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් හමුදා හමුදා සෙබළුන් දෙදෙනකු ජිව
පළාත් අතර සංචරණ සීමා දිගටම
පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප
කොවිඩ් ආසාදිතයන් තව 1,239ක්
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,239 දෙනෙක් අද (25) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ
රඹුක්කනදී අක්කයි - මල්ලී මා ඔයට බිලි
රඹුක්කන බොලගම ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය අක්කා මලෝ දෙදෙනකු සැඩපහරට ගසාගෙන ගොස් ඇති අතර මල්ලි මිය ගොස් අක්ක
කොවිඩ් ඩෙල්ටා ආසාදිතයන් සමාජයේ තවත් සිටිය හැකියි
ඉන්දියාවෙන් වාර්තා වූ ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත පස්දෙනකු වාර්තා වූයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණය
විවෘත විශ්ව විද්‍යාල සහකාර අධ්‍යක්ෂවරියගේ පෙත්සම ඉවතට
විශේෂ අවශ්‍යතා පශ්චාත් ඩිප්ලෝම විභාගයට පෙනී සිටීමට සිය සැමියාට රහසිගතව අවසර ලබාදුන් විවෘත විශ්ව විද්‍යාලයේ සහක
බිෂොප් නිවසින් ළමා රෝහලට වෛද්‍ය උපකරණ
කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය උපකරණ තොගයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ලබාදීම මැල්කම් කාදිනල් රංජිත්
ඡන්ද නීති වෙනස් කරන කමිටුවට මන්ත්රීවරියන්ගෙනුත් යෝජනා
පාර්ලිමේන්තු මහා මැතිවරණය ඇතුළු සියලු මැතිවරණවලදී කාන්තා නියෝජනය 30 % සිට 70% දක්වා වැඩි කිරීම සහතික කළ යුතු යැයි
කාන්තාවකගේ සිරුරක් පාළු නිවසක
බදුල්ල- මහියංගණ පාරෙ පාලු නිවසක් තුළ තිබූ සැකකටයුතු කාන්තා මළසිරුරක් අද (25) පස්වරුවේ සොයා ගත් බව බදුල්ල පොලිසිය ප

