
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක් අද (26) කොළඹ වැලිකඩ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට පැවැත්විණි.
එයට මඩකලපුව දිස්ත්‍රික්කය පාර්ලිමේන්තුව මන්ත්‍රී ශානකියන් රාසාමනිකම් මහතා ඇතුළු පිරිසක් සහබාගි විය එයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණු අතර බන්ධනාගාරය ප්‍රදේශය ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 200 කට අධික පිරිසක් යොදවා තිබුණි .
(ඡායාරුපය ශාන්ත රත්නායක)



