රජයට අයත් දේපල සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් හා ලෙෂර් සමාගම්වලට පවරා දීම හෝ බදුදීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉ
දියත
‘‘රටේ සහල් හිඟයකට ඉඩ තබන්නේ නෑ‘‘
රටේ කිසිදු සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ම
සිමෙන්ති ලොරියට ගල් ගැසූ දෙකක් අල්ලයි
ආණමඩුව කොට්ටුකච්චියේදී සිමේන්ති ලොරි රථයකට ගල් ගැසු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
සජබ සහ ජවිපෙ මොරටුවේ උද්ඝෝෂණයක්
ඉහළ ගිය තෙල් මිල බඩු මිල පහළ දමන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එජාප නාගරික මන්ත්‍රිවරු මොරට
සිවිල් භටයෝ කොම්පෝස් හදති
කාබනික පොහොර භාවිතයෙන් වස විසෙන් තොර රටක් බිහි කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාබනික පොහොර නිශ්ප
ගුවන් විදුලිය යළි හඩ්සන්ට
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ මහතා යළිත් එම තනතුරට පත්කරනු ලැබ ඇත.
ඔන්ලයින් ඩේටා ගන්න සල්ලි නැති මව්පියෝ දුක කියති
මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබන දරුවන්ට දුරකතන පාවිච්චිය සඳහා අවශ්‍ය කෙරෙන සංඥා පහසුකම්(DATA) සඳහා කිසියම් හෝ අනුග්
දිස්ත්‍රික් 4 ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා
යුපුන් ඔලිම්පික් පිටියට
ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට සුදුසුකම් ලබාගැනීම
ශානි පොලිස්පතිගෙන් ආරක්ෂාව ඉල්ලයි
තමාගේ සහ තම පවුලේ ජීවිත අනතුරේ වැටී ඇති බැවින් තමන්ට ආරක්ෂාව සලසා දෙන්නැයි ඇප මත මුදා හැර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ ප
ආර්.එම්.වී සේවා කටයුතු සීමා යටතේ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන සේවාවන් සීමා කිරීම්වලට යටත්ව තවදුරටත් පවත්වාගෙන යන බව එහි කොම
‘‘හිතුවක්කාරී ලෙස වැව් හෑරීම අපරාධයක්‘‘
තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීමට අවසර ලබා දෙනවා ද නැද්ද යන්න පුරාවිද්‍යා උපදේශක සභාව මගින් පත් කරනු ලබන කමිටුවක් කර
දෙදරු පියා පැහැර ගත් වෑන් රථය පුත්තලමේදී පෙරළෙයි
නොරචෝලේ, පනිඅඩිය ප්‍රදේශයේ දී දෙදරු පියකු පැහැරගෙන ගොස් පහරදී වෙරෙළේ දමා ගිය පිරිස ගමන් ගත් වෑන් රථය පුත්තලම දුම
සියයට 25කට මත්වතුර එපාවේ
මෙරට මත්පැන් පානය සියයට 25 කින් පමණ පහළ බැස ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීහු පවසති.
දුම්රිය වර්ජනය අවසන්
දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය අද (30) පෙරවරුවේ ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කළ බව එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ග
වල් අලි ඉඹුල්පේ වගා බිම් වනසති
ඉඔුල්පේ කොස්ගම සහ වෙහෙරගොඩ ප්‍රදේශවලට පැමිණි වල් අලි රංචුවක් එම ප්‍රදේශයේ වගාවන් රැසක් විනාශ කර දමා ඇතැයි
කොළඹ වැඩබිම්වල ඉන්දියානුවෝ 2750ක්
කොළඹ නගර සීමාවේ ඉදිකිරිම් වැඩබිම්වල ඉන්දියානුවන් 2750 දෙනෙකු සේවය කරන බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත.
වෙනිවැල්ගැට කිලෝ 196 ක් සමඟ අයෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව නිති විරෝධි ලෙස වෙනිවැල් ගැට කිලෝ 196ක් ලොරියකින් රැගෙන යමින් පුද්ගලයෙකු පිටිගල පොලිසිය විසින් අ
කොටියාගල වතුකම්කරුවෝ සත්‍යග්‍රහයක
බගවන්තලාව වැවිලි සමාගමට අයත් කොටියාගල තේ වතු යායේ වතු කම්කරුවන් පිරිසක් වතු පාලන අධිකාරියට විරෝධය පාමින් අද (30) උ
කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
නොච්චියාගම ප්‍රදේශයේ ස්ථාන දෙකකදි සිදුකළ වැටලිමකදි කේරළ ගංජා කිලෝ 28 යි ග්රැම් 300 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අ
දුම්රිය වර්ජනයෙන් මගීන් අපහසුතාවයට
දුම්රිය ප්‍රවේශපත් විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමේ ව්‍යාපෘතිය විදේශ සමාගමකට ලබාදීමට විරෝධ පළකරමින් දුම්රිය එ
මැතිසබයේ ’’වලිය’’ ගැන සෙවූ කමිටුවේ වාර්තාව කතානායකට
මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදු
වළකට වැටී දරුවෙක් මරුට
තම ගෙවත්තේ කපා තිබු කුඩා වළකට වැටි අවු 2 ½ වයසැති පිරිමි දරුවෙකු මියගොස් ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.
ඉරාකයට අපනයන කළ කසළ තේ බහාළුම් දෙකක් නැවත ගෙන්වන්න අවසර ඉල්ලයි
ශ්‍රී ලංකාවේ පිරිසිදු තේ යැයි හඟවමින් ඉරාකයට අපනයනය කර ඇති කසල තේ බහළුම් දෙකක් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වීමට ශ්‍රී
‘‘අඟුලානේ මද්දා‘‘ පොලිසිය මාට්ටු
මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග අපරාධ රැසකට සම්බන්ධ බව කියන ‘‘අඟුලානේ මද්දා‘‘ නමැත්තා මොරටුව කල්දෙමුල්ල සී.
මවක් 15 හැවිරිදි දියණිය මුදලට විකුණලා
15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ විවිධ ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන ඇගේ මව ඇතු
නිරෝධායන නීති කැඩූ තවත් 433කට නඩු
සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් 433දෙනකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්
මගුල් කෑ 20ක් දින 14 නිරෝධායනයට
සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයන් 20 දෙනකු දින 14ක ක
පළාත් කීපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි ඇතිවන බව
වාද්දූවේ පිරිවෙනක හිමිවරු 29කට කොරෝනා
වාද්දුව, දෙල්දූව, ගනේවත්ත පුරාණ විහාරස්ථාන පිරිවෙනේ විහාරාධිකාරී හිමියන්, සාමණේර හිමිවරුන් 25කට ඇතුළු 29 දෙනකුට කො

