සිමෙන්ති ලොරියට ගල් ගැසූ දෙකක් අල්ලයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කොට්ටුකච්චියේදී සිමේන්ති ලොරි රථයකට ගල් ගැසු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.

පුත්තලම කුරුණැගල මාර්ගයේ ගමන් කරමින් තිබු ලොරි රථයකට මෙසේ ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග ලොරි රථයට ගල් ගැසිම සදහා ගමන් කළ යතුරු පැදියද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුනී.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35.හා 30 සිමා වල පසුවන අය බව පොලිසිය පවසයි.