ඩෙල්ටා සැර කොරෝනා වයිරස් ප්‍රභේදය ආසාදනයවූ තවත් දෙදෙනකු කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමකින් හම
දියත
කොරෝනා වැළඳුණු ගැබිනි මවුවරු 12ක් මිය ගිහින්
ගර්භනී මවුවරුන් දොළොස් දෙනකු කොරෝනා වැළඳීමෙන් මේ දක්වා මියගොස් ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය
කොරෝනා ආසාදිත තවත් 389ක්
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 389 දෙනෙක් අද (29) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
පෞද්ගලික විශ්ව විද්‍යාල එපා
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට සහ එමගින් පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රත
කිලෝ 15ක පැති බෝම්බයක් පුදුමාතලෙන් සොයාගනී
මුලතිව් පොලිස් වසමට අයත් පුදුමාතලන් චලේ ප්‍රදේශයේ කැලෑවක තිබී කිලෝ 15 ක් පමණ බර ක්ලේමෝ බෝම්බයක් සහ අත්බෝම්බ දෙකක්
පොලිස් බස්වලින් ඩීසල් ඇද්ද පොලිස් රියදුරෝ 2ක් මාට්ටු
පොලිස් නිල බස් රථවලින් ඩීසල් හොරෙන් ලබාගෙන විකිණීමේ ජාවාරමක නිරතව සිටි පොලිස් කොස්තාපල් රියදුරන් දෙදෙනකු ඇතුළු
කොවිඩ් මරණ 3,000 ඉක්මවයි
කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.
කොළඹ නීතිඥ සංගමයෙන් නිවේදනයක්
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී අත්තනෝමතික සහ තෝරගත් පරිදි ක්‍රියාත
චන්දකිත්ති හිමියෝ මුලතිව් ගමකට නෑ ගම් යති
මුලතිව් මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක ජිවත්වන පවුල් 250කට අවශ්‍ය ආහාර පානාදිය රැගෙන තලල්ලේ චන්ද
විශ්ව විද්‍යාල සිසුන්ටත් එන්නත්
දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල සිසුනට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින
කොවිඩ් ආසාදිතයන් තව 1,320ක්
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,320 දෙනෙක් අද (29) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ
නිරෝධායන නීති සිංහලෙනුත් ඉල්ලයි
නිරෝධායන පනත සහ කොරෝනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කරන චක්‍රලේඛන සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නික
‘‘ලබන වසරේ ආහාර අර්බුදයක් ඇති විය හැකියි‘‘
රජය සතු විදේශ සංචිත පහළ යෑම නිසා ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීම නතර වීම මෙන්ම පොහොර ප්රශ්නය ලබන වසරේ ආහා
ජනපතිගෙ සිහිනයට රටවල් රැසක සහාය
ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ජර්මනිය සහ ස්විස්ර්ලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් අටක් සහයෝගය දැක්
තහනම් භණ්ඩ තොගයක් කළුතර බන්ධනාගාරයට
කඵතර බන්ධනාගාරයට පිටතින් විසි කළ පාර්සලක තිබී දුරකතන 04 ක්, ජංගම දුරකතන චාජරයක් සහ දුම්කොළ 25 ක් සිය බාරයට ගත් බව බන්
ඇමතිනී සුදර්ශනීගෙන් අනතුරු ඇඟවීමක්
ජනතාව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළහොත් තවත් සති දහයකින් පමණ පසු මෙරටේ ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඉන්දීය සැර ඩෙ
අලි - මිනිස් ගැටුමට මේ වසරේ තිත
කිලෝ මීටර් 1500 ක් දිගින් යුතු අලිවැට මේ වසරේ ඉදිකර අවසන් කරන බව වනජීවී සහ වන සම්පත් අමාත්‍ය සී බී රත්නායක මහතා පවසය
‘‘තිස්ස වැව ප්‍රතිසංස්කරණය කරන චීන ජාතිකයින්ගේ ඇඳුම්වල අවුලක් නෑ‘‘
හම්බන්තොට, තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතික පිරිසක් යොදවා
තැන්පතු ඉල්ලා ගනුදෙනු කරුවෝ උද්ඝෝෂණය කරති
පොලොන්නරුව,වීරපුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක තැන්පත් කර ඇති තම මුදල් ආපසු ස ඉල්ලා බැංකුවේ ගණුදෙනුකරුවෝ
පොහොර නැතැයි පනාමුරේ ගොවීහු පාරට බසිති
යල් කන්නයේ පොහොර ලබාදෙන බවට ලදුපත් නිකුත් කර මාස දෙකක් ගතවී ඇතත් පොහොර ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ගොව
කොරෝනා සාප්පු පොකුරක් අත ළඟ
බස්නාහිර පළාතේ ඇඳුම් කඩ සාප්පු හා සාප්පු සංකීර්ණ විවෘත කිරීම තහනම් කර තිබියදී එවැනි බොහෝ සාප්පු විවෘත කර පවත්වාග
‘‘ඩෙල්ටා‘‘ රෝගියා හමුවූ ජයලිගම තවත් හතරකට කොරෝනා
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයා සොයා ගැනුණු කහතුඩුව ජයලිගම ප්‍රදේශයේ තවත් සිවු දෙනකුට කොරෝ
සජබට ගිය උඩුනුවර ප්‍රා මන්ත්‍රිවරු යළි එජාපයට
සමගි ජන බලවේගයට සහාය දැක්වූ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු අද (29)නැවත එක්සත් ජාත
රිවස්ටර්න් ආසන්නයේ ගින්නක් : අක්කර 5 ක් විනාශයි
මාතලේ රත්තොට රිවස්ටර්න් මාර්ගයේ උදලිමාන ප්‍රදේශයේ අද ( 29)දා දහවල් ගින්නත් පැතිර ගොස් ඇති බව පොලිසිය කියයි.
නීති විරෝධිව ගෙන්වු සිගරට් සමඟ අයෙක් පොලිස් දැලේ
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් තොගයක් සමඟ සැකකරුවකු ඔසනගොඩ ප්‍රදේශයේ දී ගාල්ල පොලිසිය විසින් අද (29) අත්අඩ
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනව මහෝපාධ්‍ය
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනව මහෝපාධ්‍යායන් වහන්සේ (උප කුලපති) ලෙස එම විශ්වවිද්‍යාලයේ බෞද්
අලියකුගේ පහරදීමෙන් කාන්තාවක් මරුට
නවගත්තේගම , මලීගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අලියෙකුගේ පහරදීමකින් මරණයට පත්වී ඇතැයි නවගත්තේගම පොලීසිය කියයි
වනජීවි නිලධාරියාට පහරදීමේ සිද්ධියට අධිකරණයෙන් වාර්තාවක් ඉල්ලයි
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජාකරියේ යෙදි සිටි වනජීවී නිලධායකුට පහරදී රාජකාරියට බාධා කළැයි කියන සිද්ධිය සම්බ
කුසල්, ධනුශ්ක, දික්වැල්ල නිරෝධානයට
එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටියදී විනය විරෝධීව හැසුරුණේ යැයි චෝදනා එල්ල වීම නිසා හදිස්සියේ නැවත ශ්‍රී ලංකාවට
ලක්ෂ 30ක ගිතෙල් රේගුවෙන් අල්ලයි
නීති විරෝධීව ආනයන කළ රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනාකමින් යුත් ගිතෙල් කිලෝ 1500 ක් ශ්‍රී ලංකා රේගු තොරතුරු සහ සන්නිවේ

