පෞද්ගලික විශ්ව විද්‍යාල එපා


(යොහාන් භාසුර)

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට සහ එමගින් පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල ඉවත්කිරීමට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය කිරිබත්ගොඩ නගරයේදී අද (29) උද්ඝෝෂණයක් පැවැත්වූහ.

එහිදී පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සාමාජිකයන් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)