0
දියත
ළමා නිවාස පාලිකාව රිමාන්ඞ්
තිහාරිය බතලහේන වත්තේ සදාසරණ ළමා නිවාසයේ සය හැවිරිදි දරුවකු පිළිස්සී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් එහි පාලිකාව ඇත
පහේ ප්‍රතිඵල අන්තර්ජාලේ
පස්වැනි ශ්‍රේණියේ විභාගයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල www.doenets.lk අන්තර්ජාල වෙබ් අඩවියෙන් බලා ගත හැකි බව විභාග දෙපාර්තමේන්
”කුඩු කතක” පී.සීගේ ඇඟිල්ල කපයි.
මොරටුව සොයිසාපුරයේ හෙරොයින් මත්කුඩු වැටලීමකට ගිය මොරටු පොලිසියේ කොස්තාපල්වරයකුගේ ඇඟිල්ලක් කපා දමා උප පරීක්ෂ
කේ. ජයතිලක අභාවප්‍රාප්ත වේ
ශ්‍රී ලංකාවේ ගත්කරුවරයකු හා පඬිවරයකු වූ කේ. ජයතිලක (85) මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී මින් මඳ වේලාවකට පෙර අභාවප්රාප
ප්රබුදි - රුක්ෂිකා - ජයත්මා කනිෂ්ඨ ටෙනිස් ශූරතා දිනති
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය මෙහෙයවන සමස්ත ලංකා කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ (‘සී’ ශ්‍රේණිය) ටෙනිස් තරගාවලියේ බාලිකා කේවළ
12 හැවිරිදි නෙත්මි විවෘත ටෙනිස් ශූරතාව දිනයි
මහනුවර ගාර්ඞ්න් ක්‍රීඩා සමාජය මෙහෙය වු සමස්ත ලංකා විවෘත ටෙනිස් තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනා ගැනීමට ළාබාල ක
මලයාසියාවෙන් රතු වඳුරෙක්
දේව කථාවලට සීමාවූ සතෙකියි සිතා සිටි රතු වඳුරු රංචුවක් මලයාසියාවේ ඊසාන දිග බෝනියෝහි දී සොයාගත් බව සත්ත්ව විද්‍යා
නීතිපති කල්ගනී
රජයට එරෙහිව යුද වැදීමට උත්සාහ කළැයි ‘සිංහල කොටියන්’ බව කියන තිදෙනකුට එරෙහිව යාපනය හා කොළඹ මහාධිකරණයන්හි එකසමාන
යන්න ගියේ ඕස්ටේ්රලියාවට නතර වුණේ හිරගෙදර
මීගමුවේ සිට ඕස්ටේ්රලියාව බලා හොරෙන් යාත්‍රා කරමින් සිටි නැගෙනහිර වැසියන් 36 දෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍ර
කෝටි 144 වී මිලට ගනී
රුපියල් කෝටි 144 ක් පමණ වැය කොට වී මෙටි්රක් ටොන් 50445 ක් ගොවීන්ගෙන් මිලට ගත් බව වී අලෙවි මණ්ඩලය පවසයි. මෙවර යල කන්නයේ
ස්වර්ණපාලියට අලූත් මුහුණක්
අනුරාධපුර ස්වර්ණපාලි ජාතික පාසලේ ඉනෝකා ධර්මසිරි විදුහල්පතිනියගේ වැඩ තහනම් කළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. අධ
මිහින්තලා හිමිට ඇප
බාල වයස්කාර දැරියක කෙළෙසීයැයි තෙසතියක් පමණ රිමාන්ඞ් බාරයේ සිටි මිහින්තලා රජමහා විහාරාධිපති නාමල්වැවේ රතනසාර හ
අශෝක තිලකරත්න අසනීපෙන්
රුපියල් එක්කෝටි හත් ලක්ෂයක් ද, ඇමෙරිකා ඩොලර් 526ක් ද හා රන් පවුම් සීයයක් ද සම්පත් බැංකුවේ ආරක්ෂක සේප්පුවක තැන්පත
විසිකළ බෑගයේ
සහකාර රේගු අධිකාරී සුජිත් ප්‍රසන්නගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය 2001 දී පරීක්ෂණ පවත්වද්දී තංගල්ල මුහුදු වෙ
කෝටි අටක් පන්නන්න හදලා
අමතර කොටස් අපනයන ව්‍යාපාරිකයා සිංගප්පූරුවට අනවසරයෙන් රැගෙන යෑමට ගෙනා රට සල්ලි තොගයේ වටිනාකම රුපියල් 81768000ක් පමණ ව
කඳුකරයට වැසි
මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට දින කිහිපයක් පුරා වැසි ලැබිමෙන් නව ලක්ෂපාන;කැනියන්;විමලසුරේන්
ඕල්ඞ් බෙන්ස් පිලට නාවික හමුදා ප්‍රහාරයක්
කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ ඕල්ඞ් බෙන්ස් පිලට එරෙහිව බම්බලපිටියේදී පැවැති තරගයෙන් නාවික හමුදා පිල ලකු
රෙඞ් කැප්ස් පිලට ලකුණු 80 - 57 ක ජයක්
රෙඞ් කැප්ස් පිල සහ ඕල්ඞ් ආනන්දියන් පිල අතර අමල් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති කාල්ටන් කුසලාන පැ
ඕල්ඞ් පීටර්ස් පිල ලකුණු 62 - 28 ක ජයක් ලබයි
කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ ඕල්ඞ් පීටර්ස් පිල සහ ගුවන් හමුදා ‘බී’ පිල අතර බම්බලපිටිය පොලිස් පැසිපන්දු ක
2011 විශ්ව රූ රැජින කිරුළ ඇන්ගෝලාවට
60 වැනි විශ්ව රූ රැජින තරඟාවලිය පෙරේදා (12) බ්‍රසීලයේ සාවෝ පාවුලෝ නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර 2011
ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනයට වැස්සෙන් බාධා
මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් සමස්ත ලංකා පාසල් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ද
හිටපු ගුවන් භටයා යළි රිමාන්ඞ්
මාතර තෙලිජ්ජවිල රාජකීය විදුහලේ විභාග ශාලාවකදී දස හැවිරිදි දැරියක කෙළෙසූ බව කියන හිටපු ගුවන් භටයකු වන කේ.ජී. බුද්
කුච්චවේලියේ යටගියාවත් මතුවේ
කි‍්‍රස්තු පූර්ව එක්වැනි හා දෙවැනි සියවස්හි ත්‍රිකුණාමල කුච්චවේලිය වරායක් සහිත පැරණි වෙළෙඳ නගරයක් බවත්, එහි ප
පොලිසිය නීතිය අතට අරන්
බාල වයස්කාර දැරියක ගලේවෙල නිවසක රඳවාගෙන අපයෝජනය කළැයි සැකපිට තඹුත්තේගම බී.ඩබ්ලිව්.එම්. නිමල් සමරදිවාකරගේ ඇප අවල
ඡන්දෙ අස්සේ හරක් මසුත් අදී
ඔක්තෝබර් අට වැනිදා කුරුණෑගල මහා නගර සභා ඡන්ද අපේක්ෂකයකුගේ ප්රචාරක පුවරු වලින් සරසා තුබූ ලොරියකින් ගවයන් හය ද
මැණිකේ පීලි පනියි
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය කොටුව හා මරදාන අතර කළුපාලම අසළදී පීලි පැනීමෙන් කොටුව හා මර
විල්පත්තුව එදා ජනාකීර්ණ නගරයක්
විල්පත්තු වනෝද්‍යානයේ බෞද්ධ ස්මාරක සියයක් පමණ සංරක්ෂණය කරන බව වයඹ කලාපය බාර වන ජීවි අධ්‍යක්ෂක ඩබ්ලිව්.එම්. වේර
දරු දෙන්නා මව ළඟ
මව ළඟ සිටි සචින්ද සිල්වා (1) හා චමින්ද සිල්වා (3) දරු දෙදෙනා රැගෙන ගිය බව කියන මිරිහානේ හා මහියංගනයේ ව්‍යාපාරික කුමු

