ඡන්දෙ අස්සේ හරක් මසුත් අදී


ඔක්තෝබර් අට වැනිදා කුරුණෑගල මහා නගර සභා ඡන්ද අපේක්‍ෂකයකුගේ ප‍්‍රචාරක පුවරු වලින් සරසා තුබූ ලොරියකින් ගවයන් හය දෙනකුගේ මස් හොරට ප‍්‍රවාහනය කළ ව්‍යාපාරිකයකු සැකපිට අත් අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි. ඔහු සන්ධාන අපේක්‍ෂකයකුගේ ආධාර කරුවෙකි.