ඕල්ඞ් බෙන්ස් පිලට නාවික හමුදා ප‍්‍රහාරයක්
කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ ඕල්ඞ් බෙන්ස් පිලට එරෙහිව බම්බලපිටියේදී පැවැති තරගයෙන් නාවික හමුදා පිල ලකුණු 70- 57 ක ජයක් ලැබීය. ජයග‍්‍රාහී නාවික හමුදා පිල ලකුණු 30-26 ක් ලෙස පළමු අර්ධයේදී ඉදිරියෙන් පසුවිය.

