2011 විශ්ව රූ රැජින කිරුළ ඇන්ගෝලාවට By None // 2011 සැප් 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 60 වැනි විශ්ව රූ රැජින තරඟාවලිය පෙරේදා (12) බ‍්‍රසීලයේ සාවෝ පාවුලෝ නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර 2011 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළැඳියේ ඇන්ගෝලාව නියෝජනය කළ 25 හැවිරිදි සුරූපිනී ලෙයිලා ලෝපේස්ය. ලෙයිලාට, කිරුළ පැළැඳ වූයේ 2010 වසරේ විශ්ව රූ රැජින වූ මෙක්සිකෝ සුරූපිනී සිමෙනා නවාරේත්ය. දෙවැනි ස්ථානය යුක්රේන සුරූපිනිය ඔලේසියා ස්ටෙෆන්කෝ හිමිකර ගත් අතර තෙවැනි ස්ථානය හිමිවූයේ බ‍්‍රසීලයේ පි‍්‍රසිලා මචාඩෝහටය Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත