පහේ ප‍්‍රතිඵල අන්තර්ජාලේ
පස්වැනි ශ්‍රේණියේ විභාගයේ ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල www.doenets.lk අන්තර්ජාල වෙබ් අඩවියෙන් බලා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියයි. තුන් ලකෂයකට වැඩි පිරිසක් පෙනී සිටි මේ විභාගයෙන් සමත්වන සිසුහු ජනප‍්‍රිය පාසල්වලට තෝරා ගැනෙති.

