රෙඞ් කැප්ස් පිලට ලකුණු 80 - 57 ක ජයක්


රෙඞ් කැප්ස් පිල සහ  ඕල්ඞ් ආනන්දියන් පිල අතර අමල් ජාත්‍යන්තර පාසල් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති කාල්ටන් කුසලාන පැසිපන්දු තරගයෙන් රෙඞ් කැප්ස් පිල ලකුණු 80-57 ක ජයක් ලබා ගැනීමට සමත්විය.