මැණිකේ පීලි පනියි


කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය කොටුව හා මරදාන අතර කළුපාලම අසළදී පීලි පැනීමෙන් කොටුව හා මරදාන දුම්රිය ධාවනය නතර විය.