කඳුකරයට වැසි


මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පෝෂක ප‍්‍රදේශවලට දින කිහිපයක් පුරා වැසි ලැබිමෙන් නව ලක්ෂපාන;කැනියන්;විමලසුරේන්ද‍්‍ර;පොල්පිටිය ;විදුලි බලාගාරවලට ප‍්‍රධාන වශයෙන් ජලය සැපයෙන මාවුස්සා කැලේ හා කාසල්රී ජලාශ මට්ටම අඩි දහයකින් පමණ ඉහළ ගොස් ඇතැයි විදුලි ඉංජිනේරුවෝ කියති.