”කුඩු කතක” පී.සීගේ ඇඟිල්ල කපයි.
මොරටුව සොයිසාපුරයේ හෙරොයින් මත්කුඩු වැටලීමකට ගිය මොරටු පොලිසියේ කොස්තාපල්වරයකුගේ ඇඟිල්ලක් කපා දමා උප පරීක්‍ෂකවරයකුගේ අත සපා කෑ බව කියන මවක් හා පුතෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. පොලිසියේ අට දෙනෙක් මේ වැටලීමට ගියහ.

