මලයාසියාවෙන් රතු වඳුරෙක් By None // 2011 සැප් 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දේව කථාවලට සීමාවූ සතෙකියි සිතා සිටි රතු වඳුරු රංචුවක් මලයාසියාවේ ඊසාන දිග බෝනියෝහි දී සොයාගත් බව සත්ත්ව විද්‍යා පර්යේෂිකා ලී ඊ. හාර්ඩින් තැප්‍රෝබේනිකා ජාත්‍යන්තර සඟරාවෙන් ප‍්‍රකාශයට පත්කැර ඇත. ඇය පවසන්නේ දකුණු ආසියාවේ රිදී පැහැ වඳුරා ලෙස හැඳින්වෙන වඳුරු විශේෂයකින් මෙම සතුන් වාර්තා වූ බවයි. කිනාබටන්ගන් ගඟ අසබඩ විසිදෙනකුගෙන් යුත් වඳුරු රංචුවක සිටි රතු වඳුරන් දෙදෙනකු පිළිබඳ ඇය සිය පර්යේෂණ වාර්තාවේ සඳහන් කොට ඇත. හාර්ඩින් මහත්මිය පවසන්නේ ජාන විකෘ්තියක් හේතුවෙන් මෙම රතු පැහැති වර්ණය හටගන්නට ඇති බවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත