දියත

බසයට සිසුවිය බිලි

බද්දේගම දී පාසල් බසයක රෝදයට හසුවූ හත් හැවිරිදි පාසල් දැරියක රෝහලට ඇතුල්කරණ විටම මියගොස් සිටි බව පොලිසිය කියයි.

වැස්ස 150කට ලෙඩ දමයි

අධික වර්ෂාව නිසා පාතදුම්බර හා ගඟවට කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකේ පවුල් 32ක 166 දෙනකු පීඩාවට පත්ව ඇති බව ආපදා