‘යුද්ධය නිසා පරිසරය රැකුණා‘


ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති උතුරු නැගෙනහිර පමණක් දැනට වනාන්තර ආරක්ෂා වී ඇතැයි ද, යුද්ධය කොතරම් අකාරුණිකත වුවත් පරිසර රැක්ම සඳහා යුද්ධය මැදිහත් වී ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන ජනපති කොළඹ නීවිද්‍යාලයයේ ශිෂ්‍ය පරිසර සංගමය සංවිධානය කළ උත්සවයක දී පැවසීය.

_DSC0699 _DSC0706 _DSC0752