මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල පුද්ගලයකු බදාදාට පෙර අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඔහුගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ රහස් පොලිසිය කිහිප වරක්ම ප්‍රශ්න කර ඇතැයි ද, ඔහු දේශපාලනඥයකු නොවන බව ද පොලිස් ආරංචි සඳහන් කරයි.
මේ අතර පසුගිය ආණ්ඩු කාලයේ සිදුවීයැයි කියන වංචා කිහිපයක් සම්බන්ධයෙන් තවත් ප්‍රභල දේශපාලකයන් කිහිපදෙනකු ඉදිරි සති කිහිපයේ දී අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි ද දැනගන්නට ඇත.

