රෝද තුනත් නැත : දැනගන්න ඉඩකුත් නැත


පිළිමතලාවේ දන්තුරේ නිවසක පාර අසල රාත්‍රියේ නවතා තිබු ත්‍රි රෝද රථයක රෝද තුනමද අසල නිවසේ ත්‍රි රෝද රථයේ බැටරියද ගලවා ගෙන ගොස් ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.

P11-05-15_07.54-(1) P11-05-15_07.54[01] P11-05-15_07.55