සජින් වාස් 20 දක්වා රිමාන්ඩ්


ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(ඡායාරූප ලහිරු හර්ෂණ)

IMG_0067 IMG_0070 IMG_0076 IMG_0092 IMG_0093 IMG_0097 IMG_0098

(වීඩියෝ ලහිරු හර්ෂණ)